මුත්තත් එක්ක බුක් ෆෙයා!

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:baffled::baffled: මේ පැත්තේ එන්නේ නැතිව ඇති කියලා නිකමට වගේ කිවුවේ ඒ ටිකට මෙතන:baffled::baffled: අම්මෝ ඔයත් එක්ක යන්නෑ අනුරාදයා එක්ක ගියත් :baffled:

මුත්තා යන නිසා යන්නෙ නැ..පොත් ලිස්ට් එක දුන්නා යන කෙනෙක් ලව්වා ගෙන්න ගන්න:):)
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    :baffled::baffled: මේ පැත්තේ එන්නේ නැතිව ඇති කියලා නිකමට වගේ කිවුවේ ඒ ටිකට මෙතන:baffled::baffled: අම්මෝ ඔයත් එක්ක යන්නෑ අනුරාදයා එක්ක ගියත් :baffled:

    ගෑණුනේ cctv දාගත්ත ගමන්. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඔව් ඔව්.මගෙ cctv system එකට sponsore කරන්නෙ slt එකෙන්..:P

    ඒක තමයි අවුල. ඇයි වෙන්ඩ හබිය slt වැඩ කරන ගොබිලෙක් ද? :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    නැ මං අදුනන කෙනෙක් ගෙ ex gf ගෙ හස්බන්ඩ් වැඩ කරන්නෙ slt එකෙ..

    ආ...... කවුද අප්ප ඒ අඳුරන කෙනා? :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආ...... කවුද අප්ප ඒ අඳුරන කෙනා? :rolleyes:

    සාරාගෙන් jhnnwp බැනුමක් අහන්න ලඟයි ඉස්සර වගේ නෙමෙයි දැන් සාරා වසයි හොස්ස ලගින් මැස්සා යන්න බෑ නැට්ටෙන් ගහනවා:P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Bf තහනම් කලා එලියට ගෙදරින් එලියට බහින්න:(

    කොල්ල බයවෙලා කිරියේ කොල්ලෝ එක්ක බජනේ වැඩි නිසා ද කොහෙද සාරාව නිවාස අඩස්සිය තියලා:baffled::baffled::no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ වැඩේ හරි යන්නේ නෑ මොකක් හරි පෝස්ට් එකක සාර කමෙන්ට් එකක් දාලා පෝස්ට් එකම හයිජැක් කරනවා ඊට පස්සේ කට්ටිය ඔක්කොම සරා එක්ක චැට් කරනවා පෝස්ට් එක සරාට යනවා පෝස්ට් එක දාපු කෙනා මුලාවට යනවා :lol::lol::P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ වැඩේ හරි යන්නේ නෑ මොකක් හරි පෝස්ට් එකක සාර කමෙන්ට් එකක් දාලා පෝස්ට් එකම හයිජැක් කරනවා ඊට පස්සේ කට්ටිය ඔක්කොම සරා එක්ක චැට් කරනවා පෝස්ට් එක සරාට යනවා පෝස්ට් එක දාපු කෙනා මුලාවට යනවා :lol::lol::P

    :baffled::baffled::baffled::baffled:මම ආයෙ පොස්ට් දාන්නෙ නැ:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මේ වැඩේ හරි යන්නේ නෑ මොකක් හරි පෝස්ට් එකක සාර කමෙන්ට් එකක් දාලා පෝස්ට් එකම හයිජැක් කරනවා ඊට පස්සේ කට්ටිය ඔක්කොම සරා එක්ක චැට් කරනවා පෝස්ට් එක සරාට යනවා පෝස්ට් එක දාපු කෙනා මුලාවට යනවා :lol::lol::P

    මුත්තෙ ඔයා දැන් නාකිය. සාර ගැන වැඩිය හිතන්න එපා... :P
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ගන්න තියෙන්නේ මොන ස්ටෝල් එකේද මචන්?:nerd:

    Sarasavi athulu prasidda bookshop wala thiyenawa