මුත්තයියා කරන වැඩේ...

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    මුත්තයියා කරන වැඩේ...

    ශ්‍රී ලංකා සංචාරයේ දී දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පුහුණුවීම් ලබා දෙන්නේ මුරලිදරන් බව වාර්තා වනවා.

    ඊයේ(12) දිනයේ පී.සරවනමුත්තු පිටියේ දී අදාළ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

    තිලාන් සමරවීර ද ඕස්ට්‍රේලියාවේදී එරට ප්‍රධාන ක්‍රීඩකයන් සිවු දෙනෙකුට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දී තිබෙනවා.

    ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින බව පසුගියදා ඔවුන්ගේ මාධ්‍ය වාර්තා කර තිබුණා.

    m.jpg
     
    • Like
    Reactions: DjAtrocity

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ශ්‍රී ලංකා සංචාරයේ දී දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පුහුණුවීම් ලබා දෙන්නේ මුරලිදරන් බව වාර්තා වනවා.

    ඊයේ(12) දිනයේ පී.සරවනමුත්තු පිටියේ දී අදාළ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

    තිලාන් සමරවීර ද ඕස්ට්‍රේලියාවේදී එරට ප්‍රධාන ක්‍රීඩකයන් සිවු දෙනෙකුට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දී තිබෙනවා.

    ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින බව පසුගියදා ඔවුන්ගේ මාධ්‍ය වාර්තා කර තිබුණා.

    View attachment 65673

    යකෝ මුත්තයියා මැරයෙක්ද?:shocked:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Eka uge job eka ban. Uu wada karanne padiyata. Meka sellamak. Yuddayak nemei. Uuta lankawen lebenna ona dewal lebenawa nam lankawe indee. Umba unath othana hitiya nam oka thamai karanne. Meka rata pawaadeemak nemei. Ape un kapaddi un honda padiyak deela uwa thiya gannawa. Echharai
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    uge job ekane yako
    ausi wala coach la mehe awith train karaddi ubala upasakayo

    වැඩේ කියන්නේ මචං උන් කවදාවත් අපේ උන්ට long term run එකක් දෙන්නේ නෑනේ :dull:, මොකක් හරි tournament එකකට නැත්තන් tour එකකට දවස් ගානක contract එකකට hire කරනවා,ඔක්කොම local strategy ටිකයි ground knowledge එකයි අරන් අයින් කරලා දානවා. මහේලට WT20 එකේදී කරෙත් ඕකම නෙහ් Englandල.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වැඩේ කියන්නේ මචං උන් කවදාවත් අපේ උන්ට long term run එකක් දෙන්නේ නෑනේ :dull:, මොකක් හරි tournament එකකට නැත්තන් tour එකකට දවස් ගානක contract එකකට hire කරනවා,ඔක්කොම local strategy ටිකයි ground knowledge එකයි අරන් අයින් කරලා දානවා. මහේලට WT20 එකේදී කරෙත් ඕකම නෙහ් Englandල.

    ane manda ban ubala.. lankawata hariyanne nathi eka okane.

    yakow ohoma hari lankawe unwa coach la hatiyata ganna eka madida? anika ohoma short term hari long term hari coach kenek hatiyata lankawe unwa gannama onema kiyala deyak thiyenawada?? unta ona widiyata awashya widiyata awashya welawata padiyak gewala gannawa echcharai.. lankawe minissu nan :sorry: oya strategy anan manan ehenan lankawata aapu anith foreign coachers la lankawata denna athi neda?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    යකෝ පහරදීම කියලා දැක්කම මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ උන්ට අපේ උන් නෙලලා කියලා අතින් පයින්....:baffled: මේ සිංහලුන්ට පිත්තෙන් පහර දෙන සීන් එකක්නේ....:sorry::sorry:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    This how it is. Professional cricket works that way. Wasn't it an Australian who coached Sri Lankan's to beat Australia in the World Cup finals.. and many coaches who were there afer that Australians and British.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැඩේ කියන්නේ මචං උන් කවදාවත් අපේ උන්ට long term run එකක් දෙන්නේ නෑනේ :dull:, මොකක් හරි tournament එකකට නැත්තන් tour එකකට දවස් ගානක contract එකකට hire කරනවා,ඔක්කොම local strategy ටිකයි ground knowledge එකයි අරන් අයින් කරලා දානවා. මහේලට WT20 එකේදී කරෙත් ඕකම නෙහ් Englandල.

    eth machan apitaath ekama karanna puluwanne bn:yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකෝ පහරදීම කියලා දැක්කම මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ උන්ට අපේ උන් නෙලලා කියලා අතින් පයින්....:baffled: මේ සිංහලුන්ට පිත්තෙන් පහර දෙන සීන් එකක්නේ....:sorry::sorry:
    :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ane manda ban ubala.. lankawata hariyanne nathi eka okane.

    yakow ohoma hari lankawe unwa coach la hatiyata ganna eka madida? anika ohoma short term hari long term hari coach kenek hatiyata lankawe unwa gannama onema kiyala deyak thiyenawada?? unta ona widiyata awashya widiyata awashya welawata padiyak gewala gannawa echcharai.. lankawe minissu nan :sorry: oya strategy anan manan ehenan lankawata aapu anith foreign coachers la lankawata denna athi neda?

    දැන් එහෙනම් ඇයි කලින් aussie ගහපු tri series එකට මුරලිව ගත්තේ නැත්තේ ඇයි තිලාන්ව ගත්තේ නැත්තේ ඇයි ශ්‍රී ලංකා tour එකටම ගත්තේ. උබට තේරෙන්නේ නැද්ද බන් උන් අපේ එවුන්ව ගන්නේ local conditions දැනගන්න කියල, කවුද බන් කියුවේ හොද නෑ කියල, ඔන්න ashes series එකකට මුරලිට මහේලට consultant එකක් සතියක contract එකක් දුන්නත් අවුලක් නෑ උන් ඒවාට ගනීද උබ හිතනවද :lol:

    ලංකාවේ cricket වලදී playersල Australian basics මචං follow කරන්නේ ඒක වෙනයි මචං
    ඒ උනාට local conditions දන්නේ එතන ඉපදිලා එතන ගහන එවුන් බන්, මුන් කරන්නේ ඒක දැනගන්න එක. අපේ එවුන් පිටරටක දවසක් coach කරත් වටිනවා මචං එක නෙමෙයි මෙතන කියුවේ. home advantage එක දෙගොල්ලන්ටම පොදු වෙන එක, අපේ එවුන්ට අවාසියි ඒකෙන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේම නයි අපේම කයි කියන්නේ ඕකට තමයි :dull::dull:

    එහෙමම කියන්න එපා බන් .මුරලිගේ වටිනාකම අපේ සොන්නයන්ට තෙරුන් නැහැ .උන්ට කොහෙවත් ඉන්න පිටරට සිපයි මිලියන් ගන්න දීල ගේනවා .තමන්ගේ එකා ලොකු නැහැ :sorry:

    අනික බන් අපිට ඇත්තටම දගපන්දු යවන්නෝ ඉන්නවද දන් ?

    ඉන්න එකෙක්ටවත් පන්දුව ආසාවකට දාග කවන්න බැහැ .රංගන හේරත් ඇරෙන්න
    .:dull::(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁