මුත්තයියා කරන වැඩේ...

ශ්‍රී ලංකා සංචාරයේ දී දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පුහුණුවීම් ලබා දෙන්නේ මුරලිදරන් බව වාර්තා වනවා.
ඊයේ(12) දිනයේ පී.සරවනමුත්තු පිටියේ දී අදාළ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
තිලාන් සමරවීර ද ඕස්ට්‍රේලියාවේදී එරට ප්‍රධාන ක්‍රීඩකයන් සිවු දෙනෙකුට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දී තිබෙනවා.
ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින බව පසුගියදා ඔවුන්ගේ මාධ්‍ය වාර්තා කර තිබුණා.

oya strategy anan manan ehenan lankawata aapu anith foreign coachers la lankawata denna athi neda?
මේ සිංහලුන්ට පිත්තෙන් පහර දෙන සීන් එකක්නේ....