මුත්‍රා ගල් / වකුගඩු ගල් හැදිලා තියෙන අයට

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
rep added. හැබැයි genitourinary suergeon කෙනෙක් වෙච්ච මහාචාර්ය නෙවිල් පෙරේරා මහත්තය නං වැඩසටහනකදි කිව්ව මතකයි වතුරත් ඕනවට වඩා බිව්වොත් ඒකත් ගල් ඇතිවෙන්න හේතුවෙනව කියල මොකද ගල් ඇතිවීම වලක්වන රසායනිකයක් වකුගඩු වල තියෙනව අනවශ්‍ය විදියට වතුර බිව්වොත් ඒ රසායනිකය දියවෙනව කියල

මාත් ඒක අහලා තියෙනවා.. :yes:
 

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කෙල්ලෙක් පොස්ට් එකක් දැම්මම කමෙන්ට්/රෙප් ගෙඩි පිටින්...කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්මම එක බල්ලෙක් නැහැ....ඊට පස්සේ කියනවා උබලා වැඩකට ඇති ත්‍රෙඩ් නෙවේ දාන්නේ කියලා....ඕක නිසා තමා මම කෙල්ලන්ට කැමති නැත්තේ!
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif