වැරැද්දක් නෑ ඉතින් අපිටත් විනෝදෙට හෙලිකොප්ටර් ටුවර් යන්න පුලුවන්නෙ කීයක් හරි දුන්නම.මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නෑ..කාට හරි ගිහින් උදව්වක් කරානේ..ඒක නිසා හෙලිකොප්ටර් ඵකේ නෙමෙයි ජෙට් ඵකේ ගියත් අවුලක් නෑ..
වැරැද්දක් නෑ ඉතින් අපිටත් විනෝදෙට හෙලිකොප්ටර් ටුවර් යන්න පුලුවන්නෙ කීයක් හරි දුන්නම.
හැබැයි ඉතින් වැරැද්දක් නෑ කියන එකෙන් කියවෙන් නෑ ඌ මිනිස්සුන්ට උදවු කරා කියල.
අපි වගේම මිනිහත් ටුවර් එකක් ගියා ෂෝ එකක් දැම්ම එච්චරයි.
උදවු කරන්න නන් ඕනෙ උනේ ඔයිට වඩා සෑහෙන efficiently ඒක කරනව පහ වසරෙ පොඩි එකෙක් උනත්.
ඉතිං මොකෝ ෂෝ ඵකක් දැම්මත්..ඒකෙන් කාට හරි වැඩක් වුනා නේ..උඹලට බැහැනේ ඒ වගේ වෙලාවක ඒ වගේ දෙයක් කරන්න.. උඹලට තියෙන්නේ මිනිහා දේශපාලනයට ඵයි කියල තියෙන බය නේ.. වෙන දෙයක් නෙමෙයි..
නෑ මචං සර් උගන්නන එකනං සුපිරියටම කරනවඅයියෝ බයෝ කරන සෙට් එකක් නේද මේ දායක සභාව වෙලා කියන කියන හැමදේටම හිනාවෙන්නේ![]()

5 වසරේ උන්ට කොහෙද බං helicopter ඌ ඉන්න තැනඉඳං එතැනට යන්න? සෙල්ලම් helicopter ද?වැරැද්දක් නෑ ඉතින් අපිටත් විනෝදෙට හෙලිකොප්ටර් ටුවර් යන්න පුලුවන්නෙ කීයක් හරි දුන්නම.
හැබැයි ඉතින් වැරැද්දක් නෑ කියන එකෙන් කියවෙන් නෑ ඌ මිනිස්සුන්ට උදවු කරා කියල.
අපි වගේම මිනිහත් ටුවර් එකක් ගියා ෂෝ එකක් දැම්ම එච්චරයි.
උදවු කරන්න නන් ඕනෙ උනේ ඔයිට වඩා සෑහෙන efficiently ඒක කරනව පහ වසරෙ පොඩි එකෙක් උනත්.
ඇටේටද බන් ඌයි කැමරාකාරයෙකුයි නැගල යන්නෙ ඒකෙ?5 වසරේ උන්ට කොහෙද බං helicopter ඌ ඉන්න තැනඉඳං එතැනට යන්න? සෙල්ලම් helicopter ද?
උදවු කරන්න පුළුවන් ඉතින් පාරේ higannek ට රුපියලක් දුන්නොත් එකත් උදවුවක්. Efficent ඔක්කොටම වඩා.
ඌට කරන්න ඕනේ වෙලා තිබුණේ උදවු ඉල්ලලා තියෙන තැනකට ඉක්මනට ගිහින් දෙන්න නම් ඉතින් බං අවුලක් නැහැනෙ. අනික helicopter එකෙන් යන්න මහ ලොකු ගාණක් යන්නෙත් නැහැනෙ උපරිම 40k වගේ යයි
තමුන් කවදාහරි මැරෙන දවසට තමුන් කරපු හොඳ දේවල් මතක තියාගන්න එක සිහිවටනයක් widihata වටිනව. එක කරන්නෙ ඌ වෙනුවෙන් නම් ඉතිං අනික් උන්ට අදාළ නැහැනෙ.ඇටේටද බන් ඌයි කැමරාකාරයෙකුයි නැගල යන්නෙ ඒකෙ?