මුතුගලගෙ හෙලිකොප්ටරේ Season 2

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නෑ..කාට හරි ගිහින් උදව්වක් කරානේ..ඒක නිසා හෙලිකොප්ටර් ඵකේ නෙමෙයි ජෙට් ඵකේ ගියත් අවුලක් නෑ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463

    වැරැද්දක් නෑ ඉතින් අපිටත් විනෝදෙට හෙලිකොප්ටර් ටුවර් ‍යන්න පුලුවන්නෙ කීයක් හරි දුන්නම.
    හැබැයි ඉතින් වැරැද්දක් නෑ කියන එකෙන් කියවෙන් නෑ ඌ මිනිස්සුන්ට උදවු කරා කියල.
    අපි වගේම මිනිහත් ටුවර් එකක් ගියා ෂෝ එකක් දැම්ම එච්චරයි.
    උදවු කරන්න නන් ඕනෙ උනේ ඔයිට වඩා සෑහෙන efficiently ඒක කරනව පහ වසරෙ පොඩි එකෙක් උනත්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    වැරැද්දක් නෑ ඉතින් අපිටත් විනෝදෙට හෙලිකොප්ටර් ටුවර් ‍යන්න පුලුවන්නෙ කීයක් හරි දුන්නම.
    හැබැයි ඉතින් වැරැද්දක් නෑ කියන එකෙන් කියවෙන් නෑ ඌ මිනිස්සුන්ට උදවු කරා කියල.
    අපි වගේම මිනිහත් ටුවර් එකක් ගියා ෂෝ එකක් දැම්ම එච්චරයි.
    උදවු කරන්න නන් ඕනෙ උනේ ඔයිට වඩා සෑහෙන efficiently ඒක කරනව පහ වසරෙ පොඩි එකෙක් උනත්.

    ඉතිං මොකෝ ෂෝ ඵකක් දැම්මත්..ඒකෙන් කාට හරි වැඩක් වුනා නේ..උඹලට බැහැනේ ඒ වගේ වෙලාවක ඒ වගේ දෙයක් කරන්න.. උඹලට තියෙන්නේ මිනිහා දේශපාලනයට ඵයි කියල තියෙන බය නේ.. වෙන දෙයක් නෙමෙයි..😅

    • Like
    Reactions: Little Hulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    ඉතිං මොකෝ ෂෝ ඵකක් දැම්මත්..ඒකෙන් කාට හරි වැඩක් වුනා නේ..උඹලට බැහැනේ ඒ වගේ වෙලාවක ඒ වගේ දෙයක් කරන්න.. උඹලට තියෙන්නේ මිනිහා දේශපාලනයට ඵයි කියල තියෙන බය නේ.. වෙන දෙයක් නෙමෙයි..😅

    Itin eka thama kiwwe show ekak dammata kmk na. Habayi eka show ekak misak wena mkkwat neme. Mu minissunta udaw karannayi ehema kare wage baila gahanna epa. Ekayi kiyanne. Ehema kisi respect ekak denna awashya na. Just a PR stunt.
     
    • Haha
    Reactions: Bitter Truth

    AnuradhaRa

    Well-known member
  • අයියෝ බයෝ කරන සෙට් එකක් නේද මේ දායක සභාව වෙලා කියන කියන හැමදේටම හිනාවෙන්නේ 🤦🏽‍♂️
    නෑ මචං සර් උගන්නන එකනං සුපිරියටම කරනව
    පාඩම් දෙක තුනක් බලපං :)
     
    • Like
    Reactions: Little Hulk

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    වැරැද්දක් නෑ ඉතින් අපිටත් විනෝදෙට හෙලිකොප්ටර් ටුවර් ‍යන්න පුලුවන්නෙ කීයක් හරි දුන්නම.
    හැබැයි ඉතින් වැරැද්දක් නෑ කියන එකෙන් කියවෙන් නෑ ඌ මිනිස්සුන්ට උදවු කරා කියල.
    අපි වගේම මිනිහත් ටුවර් එකක් ගියා ෂෝ එකක් දැම්ම එච්චරයි.
    උදවු කරන්න නන් ඕනෙ උනේ ඔයිට වඩා සෑහෙන efficiently ඒක කරනව පහ වසරෙ පොඩි එකෙක් උනත්.
    5 වසරේ උන්ට කොහෙද බං helicopter ඌ ඉන්න තැනඉඳං එතැනට යන්න? සෙල්ලම් helicopter ද?
    උදවු කරන්න පුළුවන් ඉතින් පාරේ higannek ට රුපියලක් දුන්නොත් එකත් උදවුවක්. Efficent ඔක්කොටම වඩා.

    ඌට කරන්න ඕනේ වෙලා තිබුණේ උදවු ඉල්ලලා තියෙන තැනකට ඉක්මනට ගිහින් දෙන්න නම් ඉතින් බං අවුලක් නැහැනෙ. අනික helicopter එකෙන් යන්න මහ ලොකු ගාණක් යන්නෙත් නැහැනෙ උපරිම 40k වගේ යයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    5 වසරේ උන්ට කොහෙද බං helicopter ඌ ඉන්න තැනඉඳං එතැනට යන්න? සෙල්ලම් helicopter ද?
    උදවු කරන්න පුළුවන් ඉතින් පාරේ higannek ට රුපියලක් දුන්නොත් එකත් උදවුවක්. Efficent ඔක්කොටම වඩා.

    ඌට කරන්න ඕනේ වෙලා තිබුණේ උදවු ඉල්ලලා තියෙන තැනකට ඉක්මනට ගිහින් දෙන්න නම් ඉතින් බං අවුලක් නැහැනෙ. අනික helicopter එකෙන් යන්න මහ ලොකු ගාණක් යන්නෙත් නැහැනෙ උපරිම 40k වගේ යයි
    ඇටේටද බන් ඌයි කැමරාකාරයෙකුයි නැගල යන්නෙ ඒකෙ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජෙප්පෝ බනිනවා කිව්වට දැන් ජෙප්පෝ හොද කියල බයියෝ බනින සින් එකක් තියෙන්නේ 😂
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    ඇටේටද බන් ඌයි කැමරාකාරයෙකුයි නැගල යන්නෙ ඒකෙ?
    තමුන් කවදාහරි මැරෙන දවසට තමුන් කරපු හොඳ දේවල් මතක තියාගන්න එක සිහිවටනයක් widihata වටිනව. එක කරන්නෙ ඌ වෙනුවෙන් නම් ඉතිං අනික් උන්ට අදාළ නැහැනෙ.
     
    • Like
    Reactions: Little Hulk