මුතුගල දෙවියෝ මුට්ටි මල්ලිට පිහිට වෙලා 😂

Daara Baduwak

Active member
  • Apr 2, 2026
    183
    90
    28
    මුටුගල සිර් අට්ටටම හොන්ඩ මනුස්සයක්. මට් අයගන් ටම ඉගනගට්ට
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    කීයක්ද දාලා තියෙන්නෙ?
    පෙන්නෙ නැද්ද, බලා ගන්න පුලුවන් විදියට කපලා තියෙන්නෙ

    කතොලික ආගමෙ අනුව මූට මෙකෙ විපාකය ස්වර්ගෙ පිහිටන්නෙ නැ, මොකද කරපු හොඳ වැඩෙට පෙන්නගෙන කරපු නිසා මිනිස්සුන්ගෙ පැසසුම් ලැබිලා තියෙන්නෙ, හැබැයි ජේසු තුමා කිව්වුවෙ, දන් දෙන කොට දකුණු අතින් දුන් දෙය වම් අත දන්නෙ නැති වෙන විදියට දන් දෙන්න ඔනෙ කියලා, එ කියන්නෙ ලොකෙට පෙන්නන්නෙ නැතුව, එතකොට තමයි ස්වර්ගෙන් ප්‍රශන්ශා ලැබෙන්නෙ,
    ------ Post added on Apr 13, 2026 at 8:34 PM
     
    • Like
    Reactions: itguy77

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,772
    93
    "නියමයි සර් ඔයාට ගොඩක් පින් සර් උදව් කරන්න ඔබතුමා නිහඩව විශාල සේවයක් කරන ආදර්ශමත් සමාජ සේවකයෙක් හොද බුද්ධ්මත් සමාජ නායකයෙක් ස්තුතියි"

    :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,072
    113
    Mother Earth
    dan ithin muthugalage dayaka sabahawe class yana podi ponna pataw tika comment like karana sathiya ada idan arabun - ape sir, budu saranai, sadu pihitai, dwiyek, wadina ona, duka danna manusayek.....etc
    EKVx7d.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    කාට හරි කීයක් හරි ලැබුන එකට‍ සතුටුයි.

    මුතුගල ඉන්න නාරම්මල පැත්තේ ඉගෙනුමට දක්ෂ තාත්තා නැති ළමයෙක් ට, තවත් ළමෙක් ගලකින් ගහලා, memory short seen එකක් ඇවිත්. මම 5000ක්‌ යැව්වා Neurologist කෙනෙක් හම්බවෙන්න. Dr. දිලුම් පල්ලියගුරුගේ නාරම්මල chanel centre එකකට ආවට පස්සේ හම්බවෙලා උපදෙස් අරන් තිබ්බා.

    (ළමයා ගැන දැන ගත්තේ අස්වැසුම ගෙවල් හදලා දෙන අරමුදලකුත් දෙන්න ගිය කෙනෙක් ගෙන්. මොකද ගෙයකුත් නෑ ලක්ෂ කීයක්ද දෙනවලු අස්වැසුමෙන්.)

    මට ඕනේ මෙහෙම එවුනුත් ඉන්නවා, අපිත් මෙහෙම එව්වා කරන්න ඕනේ කියලා පණිවිඩේ යවන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    dan ithin muthugalage dayaka sabahawe class yana podi ponna pataw tika comment like karana sathiya ada idan arabun - ape sir, budu saranai, sadu pihitai, dwiyek, wadina ona, duka danna manusayek.....etc

    තවත් ටිකක් වෙලා යද්දි

    මෙහෙම මිනිස්සු තමයි අපේ රටේ ජනාධිපති, අගමැති වෙන්න ඕන.

    elissa-slater-spit-take.gif
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    හෙලිකොප්ටරෙන් වැල්ලවායට ගිහින් ඔක දුන්නනම් තමයි වටින්නෙ
     
    • Haha
    Reactions: Truth seeker 2020

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,636
    113
    ඔච්චර කයිය ගහල A/L වල island ranking දාගන්න බැරිඋන එකෙන් මුතුගලයට තිබ්බ ඇටෙන්ශන් එක සැහෙන බැස්සා..මූ එක හදාගන්න මුට්ටියාව තෝරගත්තේ..මාර කැරියෙක් බලන් යද්දි :angry: :angry: