මුතුගල සහ තිස්ස Left...

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ගුරුවරුන්ටනම් හොදම පාඩම මේ වුන වැඩෙන් :lol: මොකද කටට එන ඕන බුලක් ලමයි ඉස්සරහ කියල දානව
    ඒ කියන දේ validity එක ගැන කිසිම බයක් සැකක් නැතුව.. ලමයිනුත් ගේම ඉල්ලන්නෙ නෑ කියල දන්න නිසා මුන්ට කිසි බයක් සැකක් නෑ සියල්ල දත්ලා වගේ හරි එකයි වැරදි එකයි ඔක්කොම හරි වගේ කියවනව....
    අනික මුන්ට තියෙන්නෙ බන කියන්න නෙමෙයි නෙ බන අහන්න ඕනේ එවුන් ඉන්නව නන් උන් පන්සල් යයි. මුන් ඔක්කොම පටලවගෙන ලමයිගේ ජීවිතත් පටලවනව
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    මුතුගල සහ තිස්ස Leftනෙවෙයි ..මේ ආගම්, විද්‍යා ඔක්කොම ඔස්තාර්ලා left තමයි. අවුරුදු මිලියන් ගානකට කලින් පටන් ගත්තැයි කියන පරිනාම අච්චාරු ප්‍රොසෙස් එක ඇහෙන් දැක්කා බලන් උන්නා 😊 වගේ කියන ඔක්කෝම අය්යලා left තමයි.😂

    • Love
    Reactions: LOyalnIMa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo

    වෙන දෙයක් ඕන නැහැ මහත්තයෝ අර පින්නපොලව අනුකරණය කරලා බුද්ධාගම විකුණලා පොර වෙන්න දගලන ගොන් වාහේ මුතුගල පඩයගේ රෙද්ද ගලවාලා දාපන්. ළමයි සල්ලි ගෙවලා එන්නේ මුගෙන් ඔහොම පච අහන් යන්නද බන්....
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43

    මේකත් නිකන් හරියට අවශ්‍ය බොහෝදේ කතාකල අවසන් වූ තැනක මමත් මේකට video එකක් දැම්මේ නෑ නෙ, මාව මේකෙන් යම්කිසි ප්‍රසිද්ධියක් ලබාගන්න මොනවා හරි කියන්න ඕනේ. ඔයාලා පංති යන්න ඕනේ මෙහෙම, කරන්න ඕනේ මේක, මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනේ, මෙන්න මේවා තමයි ඉගෙනගන්න ඕනේ, අරක අදින්න ඕනේ, ගුරුවරයා කරන්න ඕනේ මේක විතරයි, එයා කරන්න ඕන ඒක විතරයි.
    මේ video එකේ තියෙන්නේ පොඩි psychology දෙයක්. ඒ සේරම type කරන්න ගියොත් ඒක ගොඩක් වෙලාව යන දෙයක්.
    මම සරලව එක දෙයකින් ඒ පිළිබඳව පොඩි අදහසක් දෙන්නන්. ඔය දේවාල වල කපුමහතුන්, ජෝතීශ්‍ය වේදීන් එයාලගේ දේවල් ප්‍රසිද්ධියක් ලබා ගන්න කරන දේවල් ගනනාවකින් එක දෙයක් තමයි හොඳ දේවල් කියන එක. උදාහරණයක් කියනවනම් ඔයාට අපලයක් තියනවා ඒකට දානයක් දෙන්න, ගෙදර බනක් කියන්න, නැතිබැරි කෙනෙකුට උදව්වක් කරන්න, මේ කාලයේ හොඳ දේවල් කරන්න වගේ ඒවා. හැබැයි හිතලා බැලුවොත් තේරෙයි ඒවා අපි කරන්න හොඳ / කල යුතු / සමාජයේ පිළිගන්නා දේවල් කියලා.

    ඒ වගේ මේ video එකනම් කරලා තියෙන්නේ මේ කාලයේ මේ කතා වුන මාතෘකවකින් තමන්ගේ channel එකට reach ලබාගැනීමට සහ වෙන channel වල views වලට දැඩි ඊරිසියාවකින් කියලා පෙනෙන්නට තිබෙනවා. අවුරුදු 10ක් තිස්සේ මම science video කරනවා හැබැයි මට වඩා views තියනවා වෙන channel වලට, එයාලා කොහොමද මම දකින science කෝනයට වඩා වෙන දෙයක් කියන්නේ, science කියන්නේ internet එකේ තියන දේවල් වලට සහ ඒකේ තියන article වලට, ඒක හින්දා මාත් science වල දේවල් ටිකක් දාලා, ළමයි සල්ලි දීලා class යන්න ඕනේ මෙන්න වගේ දේවල් ටිකක් කියලා video එකක් දානාවා වගේ දෙයක් තමයි මේ video එකේ කරලා තියෙන්නෙ.

    තව පොඩී දේකින් මම මේ comment එක නතර කරන්නම්. වෙන රටවල සාමාන්‍යයෙන් tution class නෑ ලංකාවේ වගේ බහුතරයක් ළමයි සහභාගී වෙලා කරන. Campus එකක්, Private class එකක්, Tution class එකක්, Private practise එකක්, Private learning school එකක් සහ etc. මේවා එකිනෙකට වෙනස් දේවල් සහ වෙන වෙන විදියට learning school / process / outcome දෙන තැන්. පෙනෙන ආකාරයට video එක කරන පුද්ගලයාත් ලංකාවේ සිටින කෙනෙක් නෙමෙයි. හැබැයි ඔහුත් කෝණයක්ට හිරවෙලා තාම එළියට ඇවිත් නැති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විද්‍යාව කියන්නේ බොහොම හොඳ දෙයක්. අදහස - හිරනොවී, දැනුමට යමක්ගෙන, මනස දියුණු කරගෙන, ලෝකයට නව / හොඳ දෙයක් ලබාදී, හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන් දෙයක්. කාටවත් මඩගහන්නැතුව, හරි දෙයක්, තම අදහසක් ප්‍රකාශ කරන්න. එතකොට අවුරුදු 10ටම ආපුනැති views පැමිණෙයි. ආරාධනාවක්! කැමති විදිහට භාරගන්න.

    මේ video එක කරන මනුස්සය හරියටම සංයමයෙන් අරුන්ගේ බයිලා පැහැදිලි කරනවා.
    ඔය යක්කු ළමයින්ට පච උගන්නල මේවගේ video මිනිස්සු අතර සැරිසැරුවට පස්සේ
    කොහොම ආයේ රෙද්දක් ඇදන් class එනවද කියල හිතාගන්න බැහැ.
    සංයමයයි, හිත ඇතුලේ තියන දේයි බලාගන්න ඒ video එකට ගිහින් comment එකක් දාන්න බලන්න හොඳට විග්‍රහ කරලා හැම පැත්තෙන්ම. comment වලට restriction දාලා. හොඳ දෙයක්, වෙන කෝණයක්, වෙන කිසිම comment එකක් accept කරන්නෑ. එයාගෙම මතය සහ video එකේ ලස්සන තියන comment. පොඩ්ඩක් ගිහින් බලපන් මචං :yes:
    ------ Post added on Dec 25, 2022 at 3:40 PM

    පොර අවුරුදු 10 ක් content හදලත් subscribers ලා ඉන්නෙ 130k විතර..
    කාලයක් තිබ්බා tech track එකටත් වඩා පොරට subs තිබ්බ , මට මතක හැටියට..
    එහෙමද? එහෙමත් තිබිලා තියනවද? :(
    කාගෙවත් අදහසක් අහන්නැතුව / ගරුකරන්නැතුව (තමන්ට ආස comment වලට approval දාගෙන), internet එකේ තියෙන්නේ පරම සත්‍ය, article කියවනවා කියන්නේ විද්‍යාව කියලා හිතුවොත් එතන ප්‍රශ්නයක් තියනවා.
    කාටවත් මඩගන්නැතුව, කාටවත් ජීවිතේ කරන්න ඕන දේවල් කියන්නැතුව, තමන්ගේ audience එකට science දැනුම දීලා බුද්ධිය දුන්නනම් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් හොඳ විදියට.
    ------ Post added on Dec 25, 2022 at 3:53 PM

    ඇත්තටම මේ කතාබහට / කතිකාවතට අදාලව හරි දෙයක් දැනගැනීමට අවශ්‍ය නම් මේ video කීපයවත් සම්පූර්ණයෙන් අනිවාර්යයෙන් බලන්න.

    [https://]
    youtu.be/I2EBipoMtos

    youtu.be/P7rX06xQnyA

    youtu.be/qvsUrgxTt80
    ------ Post added on Dec 25, 2022 at 4:02 PM
     
    Last edited:

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    වෙන දෙයක් ඕන නැහැ මහත්තයෝ අර පින්නපොලව අනුකරණය කරලා බුද්ධාගම විකුණලා පොර වෙන්න දගලන ගොන් වාහේ මුතුගල පඩයගේ රෙද්ද ගලවාලා දාපන්. ළමයි සල්ලි ගෙවලා එන්නේ මුගෙන් ඔහොම පච අහන් යන්නද බන්....
    100% true
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,047
    113
    ඇති බන් මේ වාදෙ..ඔය කාටවත් වහල්ලු වෙන්න යන්න එපා. කෙනෙක් දෙයක් කිව් පමනින් පිළිගන්නත් යන්න එපා පටු චින්තනයෙන් මිදිලා මධ්‍යස්ථව තමන්ම හිතල බලල මුතුගල සර් කියන ඒව ඇත්ත බව තේරුම් ගන්න.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,862
    113
    ඇති බන් මේ වාදෙ..ඔය කාටවත් වහල්ලු වෙන්න යන්න එපා. කෙනෙක් දෙයක් කිව් පමනින් පිළිගන්නත් යන්න එපා මධ්‍යස්ථව තමන්ම හිතල බලල මුතුගල සර් කියන ඒව ඇත්ත බව තේරුම් ගන්න.
    Apinan ahanne sandakada sir kiyanawa ewa. Kollogasima neethigata karanu
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,310
    113
    ප*යාගල
    sorry.com
    oh this the world famous ass eater

    screen-shot-2021-09-06-at-19-14-45-png.142764
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,047
    113
    Apinan ahanne sandakada sir kiyanawa ewa. Kollogasima neethigata karanu

    ආට් කරපු කිත්තෙක්නෙ බන්. බොරුවට කබ්බොන්ව ෆෝම් කරනව.

    ඔව් ඔව් මටත් උගෙ පොඩි කොලු සීන් එකක් දැනුන මචං (ඉන්බොක්ස් එන්න).
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,862
    113
    ආට් කරපු කිත්තෙක්නෙ බන්. බොරුවට කබ්බොන්ව ෆෝම් කරනව.

    ඔව් මටත් උගෙ පොඩි කොලු සීන් එකක් දැනුන මචං (ඉන්බොක්ස් එන්න).
    Mona pissuda. Artda fartda wedak na cupiri molayak. Nobel prize ekat dei next year.

    Homosexuality neethigata karala sandakada sir kiyanawa wage ara americawe wage piriminta ganunge bathroom walatat yanna denna one. Me sinhala boudda gothrikayo ekka rata hadanna ba saho
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,047
    113
    Mona pissuda. Artda fartda wedak na cupiri molayak. Nobel prize ekat dei next year.

    මේකටනම් එකඟ වෙන්න අමාරුයි මචං. මොකද සඳකත් කියන්නෙ වීඩියො හදන කෙනෙක් විතරනෙ. නොබෙල් ත්‍යාගය එයාට දෙන්නනම් එයා දැනුමට අලුතෙන් යමක් එකතු කරල තියෙන්න ඕනෙ. ඒ නිසා එයාට ඒක ලැබෙන එකක් නැහැ. මේ මගේ මතය පමණයි. වැරදිනම් මාව නිවරැදි කරන්න.

    Homosexuality neethigata karala sandakada sir kiyanawa wage ara americawe wage piriminta ganunge bathroom walatat yanna denna one. Me sinhala boudda gothrikayo ekka rata hadanna ba saho

    හපොයි පිරිමි ටික කාන්තා වොශ් රූම් ගියොත් හෙම යුරිනල් එකක හොරෙන් බලන්න කොල්ලෙක්වත් ඉතුරු වෙයිද. මේව තමයි ශිෂ්ඨාචාර විනාස කරන පිළිල. කොසොල් රජුගෙ සිහින සැබෑවෙමින් යන්නෙ.
     
    • Love
    Reactions: BadBlueGenius

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,862
    113
    මේකටනම් එකඟ වෙන්න අමාරුයි මචං. මොකද සඳකත් කියන්නෙ වීඩියො හදන කෙනෙක් විතරනෙ. නොබෙල් ත්‍යාගය එයාට දෙන්නනම් එයා දැනුමට අලුතෙන් යමක් එකතු කරල තියෙන්න ඕනෙ. ඒ නිසා එයාට ඒක ලැබෙන එකක් නැහැ. මේ මගේ මතය පමණයි. වැරදිනම් මාව නිවරැදි කරන්න.

    හපොයි පිරිමි ටික කාන්තා වොශ් රූම් ගියොත් හෙම යුරිනල් එකක හොරෙන් බලන්න කොල්ලෙක්වත් ඉතුරු වෙයිද. මේව තමයි ශිෂ්ඨාචාර විනාස කරන පිළිල. කොසොල් රජුගෙ සිහින සැබෑවෙමින් යන්නෙ.
    lol mona sistachareda ape unta 2500 range witarai

    Americawa wage liberal krame karala cupiri ratak karanna one mehet.

    Oya poddak american economy ekata dan kelawila tibbata itin echchara ganan ganna one na

    Kollek ge payyak tawa kollekge puke hilata bassuwama tamai ratawal hadenne
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    Mona pissuda. Artda fartda wedak na cupiri molayak. Nobel prize ekat dei next year.

    Homosexuality neethigata karala sandakada sir kiyanawa wage ara americawe wage piriminta ganunge bathroom walatat yanna denna one. Me sinhala boudda gothrikayo ekka rata hadanna ba saho
    රට හදන්නේ කොහොමද ඕයි උගන්වන එවුන් බන කියනකොට, අහ් එතකොට බන කියන එවුන් දේශපාලනය කරන කොට...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,862
    113
    රට හදන්නේ කොහොමද ඕයි උගන්වන එවුන් බන කියනකොට, අහ් එතකොට බන කියන එවුන් දේශපාලනය කරන කොට...
    Itin americawa wage diyunu ratawala teachers lat bana kiyanawane. Dan americawa wage diyunu ratak wenna epada. Ekak kiyapanko apita hariyata

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    Itin americawa wage diyunu ratawala teachers lat bana kiyanawane. Dan americawa wage diyunu ratak wenna epada. Ekak kiyapanko apita hariyata

    ඉතින් හදපන්කෝ අපි එපා කිව්වාද