මුතුගල සහ තිස්ස Left...

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    nice work sampath bro!!!
    Thissa = pohottuwak
    Dinesh = gon bolanda podi ekek wage mind ekak tyna ekek, pansal walin bath gilla ekek wageth penawa
    @SANDAKATH
    Wow සඳකත් සර් රාමුව රන්දික සර් සේරම එලකිරි මෙම්බර්ස්ලා proud to be an elakiriyan 😍
     
    • Like
    Reactions: Cenon

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,046
    113
    Itin americawa wage diyunu ratawala teachers lat bana kiyanawane. Dan americawa wage diyunu ratak wenna epada. Ekak kiyapanko apita hariyata

    මේවටනම් අවසාන විසදුම තමා තියෙන්නෙ. මුන්ව කොහෙට හරි ගාල් කරල මොනව හරි කරල දැම්මනම් ඉවරයි. හිට්ලර් කියාගෙන එන අය ඇත්තටම හිට්ලර් වගේ වැඩකරානම් මේ රට ඉන්න තැන හිතාගන්නවත් බෑ මචං. බොරු පොරොන්දු දෙන මුන් ඔක්කොම එකයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,868
    1
    60,762
    113
    Mother Earth
    පොර අවුරුදු 10 ක් content හදලත් subscribers ලා ඉන්නෙ 130k විතර..
    කාලයක් තිබ්බා tech track එකටත් වඩා පොරට subs තිබ්බ , මට මතක හැටියට..
    බොරුවට රඟන්නේ නැති උන්ගේ කොහොමත් sub අඩුයි බන්. ලංකාවේ ඉන්නේ දෙයක් සාවධානව අහන් ඉන්න උන් නෙමෙයි. ටොම් පචයක් කෙලලා උලුප්පල කට උල් කරල උඩ පැනල කිව්වොත් අන්න ඌ ලංකාවේ ගොබ්බ mindset එකට අනුව සුපිරි පොරක්. Sampath බ්‍රෝ ගෙ video බලන්නේ දැන් මම අවුරුදු 3ක වගේ ඉඳන්. නිහතමානී චරිතයක්. ❤️
     
    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    බොරුවට රඟන්නේ නැති උන්ගේ කොහොමත් sub අඩුයි බන්. ලංකාවේ ඉන්නේ දෙයක් සාවධානව අහන් ඉන්න උන් නෙමෙයි. ටොම් පචයක් කෙලලා උලුප්පල කට උල් කරල උඩ පැනල කිව්වොත් අන්න ඌ ලංකාවේ ගොබ්බ mindset එකට අනුව සුපිරි පොරක්. Sampath බ්‍රෝ ගෙ video බලන්නේ දැන් මම අවුරුදු 3ක වගේ ඉඳන්. නිහතමානී චරිතයක්. ❤️
    ඇත්ත , මමත් පොරව ෆලෝ කරන්නෙ 2016 විතර ඉදන්.. හොද මනුස්සයෙක් ..👍
     
    • Like
    Reactions: Candid-B

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    බොරුවට රඟන්නේ නැති උන්ගේ කොහොමත් sub අඩුයි බන්. ලංකාවේ ඉන්නේ දෙයක් සාවධානව අහන් ඉන්න උන් නෙමෙයි. ටොම් පචයක් කෙලලා උලුප්පල කට උල් කරල උඩ පැනල කිව්වොත් අන්න ඌ ලංකාවේ ගොබ්බ mindset එකට අනුව සුපිරි පොරක්. Sampath බ්‍රෝ ගෙ video බලන්නේ දැන් මම අවුරුදු 3ක වගේ ඉඳන්. නිහතමානී චරිතයක්. ❤️
    ඔව්, සම්පත් බ්‍රො නිහතමානී චරිතයක්
     
    • Like
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේවටනම් අවසාන විසදුම තමා තියෙන්නෙ. මුන්ව කොහෙට හරි ගාල් කරල මොනව හරි කරල දැම්මනම් ඉවරයි. හිට්ලර් කියාගෙන එන අය ඇත්තටම හිට්ලර් වගේ වැඩකරානම් මේ රට ඉන්න තැන හිතාගන්නවත් බෑ මචං. බොරු පොරොන්දු දෙන මුන් ඔක්කොම එකයි.

    Kanye? Is this really you?
     
    • Sad
    Reactions: lovethebomb

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බොරුවට රඟන්නේ නැති උන්ගේ කොහොමත් sub අඩුයි බන්. ලංකාවේ ඉන්නේ දෙයක් සාවධානව අහන් ඉන්න උන් නෙමෙයි. ටොම් පචයක් කෙලලා උලුප්පල කට උල් කරල උඩ පැනල කිව්වොත් අන්න ඌ ලංකාවේ ගොබ්බ mindset එකට අනුව සුපිරි පොරක්. Sampath බ්‍රෝ ගෙ video බලන්නේ දැන් මම අවුරුදු 3ක වගේ ඉඳන්. නිහතමානී චරිතයක්. ❤️
    උබ දනන්වද එහෙම කරලා දායක සබාවක් හදාගන්නවා. එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. මට ඕක මාට්ටු උනා. ෆේස්බුක් එකේ ෂෝර්ට් වීඩියෝ දානවා. වෙන උන් ලව්වා අර ඉම්ප්රේෂන් තියන 5 සෙකන්ඩ් වීඩියෝ කැලි දානවා. යකෝ ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන මෙහෙ ඉදන් ගේමක් ගහන්න පුළුවන් සුපිරියට.