එහෙම හැම සංකල්පෙම රස විද විද ඉදල හරියන්නේ නැහැනේ.
ඔය සංකල්පම පාවිච්චි කරලා මෝඩයෝ අන්දලා චන්ද දිනලා රටට කරපු හරිය අපි දැක්ක.
කට වහගෙන ඉටියොත් රටටම උකනව දාලා මුන්
එහෙම හැම සංකල්පෙම රස විද විද ඉදල හරියන්නේ නැහැනේ.
ඔය සංකල්පම පාවිච්චි කරලා මෝඩයෝ අන්දලා චන්ද දිනලා රටට කරපු හරිය අපි දැක්ක.
hhahah spot on
තමන්ගෙ බිජ්ජ වත් දැකපු නැති එකාගෙන් අනාවැකි අහන අමුතු ජාතියක් මේක
එහෙම හැම සංකල්පෙම රස විද විද ඉදල හරියන්නේ නැහැනේ.
ඔය සංකල්පම පාවිච්චි කරලා මෝඩයෝ අන්දලා චන්ද දිනලා රටට කරපු හරිය අපි දැක්ක.
ඉතින් ඒක තමයි බන් මම කියන්නේ හැම මගුලම රස විද විද ඉදල හරියන්නේ නැහැ.ඒක ඒ සංකල්පයේ වැරද්දක් නෙවෙයිනේ. උට්ට ජපානෙට nuclear බෝම්බ ගහපු එක nuclear physics වල වැරද්දක්ද? අනිත් එක දැන් රට බේරගන්න උඹේ plan එක මොකක්ද?
ඉතින් ඒක තමයි බන් මම කියන්නේ හැම මගුලම රස විද විද ඉදල හරියන්නේ නැහැ.
අවබාවිතා කරනකොට මිනිස්සු ඒවා ගැන කතිකාවතක් ඇති කරගෙන ඒවාට විරුද්ද වෙන්න ඕන.
දැන් nuclear physics වල ඒක වෙලා තියෙනවා. ජපානෙට වැදුනට පස්සේ අව්රුදු 70කින් විතර තාම incident එකක් උනේ නැහැනේ.
ඒත් ආගම් වල එහෙම වෙලා තියෙනවද.
මට බය නැතුව කියන්න පුළුවන් පන්සල් වල සාමනේරලා rape වෙන ප්රමානෙ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු නැහැ කියල.
මෙච්චර සරල කරුණ උබට තේරෙන්නේ නැත්තේ කොහොමද කියල මට හිතාගන්න බැහැ.ඉතින් ඌ කියන්නේ සංකල්පය රස විඳින්න මිසක් මිනිස්සුන්ගේ වැරදි සුද්ද කරන්න කියලා නෙවෙයිනේ. පන්සල්වල සාමනේරලා rape වෙන ප්රමාණය ගැන මමනම් දන්නේ නෑ. ඉස්කෝලෙත් ළමයි rape වෙනවා වැඩි වෙලා තියෙනවා කියන්න පුළුවන් එහෙම බැලුවොත්.
මෙතනදි, මම සේපාල් කියන points වල වැරද්දක් දකින්නෙ නෑ බන්, කවුරු උනත් මේ විදිහට මිනිස්සුන්ව දනුවත් කරන එකෙ පට්ට, නෑත්තම් තව රටෙ බඊයො වෑඩි වෙන එක ත්මයි වෙන්නෙ. බලන නොබලන එක personal දෙයක්මුතුගලගෙ දළදා වැස්ස ඉතිහාස කතා ගොඩක එකතුවක්. සමහර කොටස් වෙනකොට අන්තිම කොටසෙ ඉන්න චරිත උන්ගෙ මුත්තලගෙ දණහිසේවත් නැද්ද කොහෙද ?
සේපාල පචය කියන්නෙ මොකද්ද ඕකගෙ වීඩියෙඔ නන් හෙන ටොක්සික් බලන්න බෑ.