මුතුගල v සඳකත් - තවත් කෝණයකින් (Science With Ruchira)

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එහෙම හැම සංකල්පෙම රස විද විද ඉදල හරියන්නේ නැහැනේ.
    ඔය සංකල්පම පාවිච්චි කරලා මෝඩයෝ අන්දලා චන්ද දිනලා රටට කරපු හරිය අපි දැක්ක.
    exactly GIF

    කට වහගෙන ඉටියොත් රටටම උකනව දාලා මුන්
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    එහෙම හැම සංකල්පෙම රස විද විද ඉදල හරියන්නේ නැහැනේ.
    ඔය සංකල්පම පාවිච්චි කරලා මෝඩයෝ අන්දලා චන්ද දිනලා රටට කරපු හරිය අපි දැක්ක.

    ඒක ඒ සංකල්පයේ වැරද්දක් නෙවෙයිනේ. උට්ට ජපානෙට nuclear බෝම්බ ගහපු එක nuclear physics වල වැරද්දක්ද? අනිත් එක දැන් රට බේරගන්න උඹේ plan එක මොකක්ද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඒක ඒ සංකල්පයේ වැරද්දක් නෙවෙයිනේ. උට්ට ජපානෙට nuclear බෝම්බ ගහපු එක nuclear physics වල වැරද්දක්ද? අනිත් එක දැන් රට බේරගන්න උඹේ plan එක මොකක්ද?
    ඉතින් ඒක තමයි බන් මම කියන්නේ හැම මගුලම රස විද විද ඉදල හරියන්නේ නැහැ.
    අවබාවිතා කරනකොට මිනිස්සු ඒවා ගැන කතිකාවතක් ඇති කරගෙන ඒවාට විරුද්ද වෙන්න ඕන.
    දැන් nuclear physics වල ඒක වෙලා තියෙනවා. ජපානෙට වැදුනට පස්සේ අව්රුදු 70කින් විතර තාම incident එකක් උනේ නැහැනේ.
    ඒත් ආගම් වල එහෙම වෙලා තියෙනවද.
    මට බය නැතුව කියන්න පුළුවන් පන්සල් වල සාමනේරලා rape වෙන ප්‍රමානෙ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු නැහැ කියල.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඉතින් ඒක තමයි බන් මම කියන්නේ හැම මගුලම රස විද විද ඉදල හරියන්නේ නැහැ.
    අවබාවිතා කරනකොට මිනිස්සු ඒවා ගැන කතිකාවතක් ඇති කරගෙන ඒවාට විරුද්ද වෙන්න ඕන.
    දැන් nuclear physics වල ඒක වෙලා තියෙනවා. ජපානෙට වැදුනට පස්සේ අව්රුදු 70කින් විතර තාම incident එකක් උනේ නැහැනේ.
    ඒත් ආගම් වල එහෙම වෙලා තියෙනවද.
    මට බය නැතුව කියන්න පුළුවන් පන්සල් වල සාමනේරලා rape වෙන ප්‍රමානෙ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු නැහැ කියල.

    ඉතින් ඌ කියන්නේ සංකල්පය රස විඳින්න මිසක් මිනිස්සුන්ගේ වැරදි සුද්ද කරන්න කියලා නෙවෙයිනේ. පන්සල්වල සාමනේරලා rape වෙන ප්‍රමාණය ගැන මමනම් දන්නේ නෑ. ඉස්කෝලෙත් ළමයි rape වෙනවා වැඩි වෙලා තියෙනවා කියන්න පුළුවන් එහෙම බැලුවොත්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඉතින් ඌ කියන්නේ සංකල්පය රස විඳින්න මිසක් මිනිස්සුන්ගේ වැරදි සුද්ද කරන්න කියලා නෙවෙයිනේ. පන්සල්වල සාමනේරලා rape වෙන ප්‍රමාණය ගැන මමනම් දන්නේ නෑ. ඉස්කෝලෙත් ළමයි rape වෙනවා වැඩි වෙලා තියෙනවා කියන්න පුළුවන් එහෙම බැලුවොත්.
    මෙච්චර සරල කරුණ උබට තේරෙන්නේ නැත්තේ කොහොමද කියල මට හිතාගන්න බැහැ.
    මම කියන්නේ හැම සංකල්පෙම රස විද විද ඉදල හරියන්නේ නැහැ කියල.
    ඒවගේම හැම සංකල්පෙම මූ කියන විදියට රසවිදින්න බැහැ කියල.
    දැන් උබ සාමනේරලා rape වෙන ප්‍රමානෙ දන්නේ නැත්තේ උබ හැම දේම රස විද විද විතරක් හිටපු නිසා.
    දැන් උබ කියනව පාසල් වල ළමයි rape වෙන ප්‍රමනේ වැඩිලු.
    ඉතින් එතනත් අපි පාසල් පද්දතිය රස විද විද හිටියොත් මොකද වෙන්නේ.
     
    srikid

    Member
    Feb 22, 2018
    11
    14
    3
    මුතුගලගෙ දළදා වැස්ස ඉතිහාස කතා ගොඩක එකතුවක්. සමහර කොටස් වෙනකොට අන්තිම කොටසෙ ඉන්න චරිත උන්ගෙ මුත්තලගෙ දණහිසේවත් නැද්ද කොහෙද ?

    සේපාල පචය කියන්නෙ මොකද්ද ඕකගෙ වීඩියෙඔ නන් හෙන ටොක්සික් බලන්න බෑ.
    මෙතනදි, මම සේපාල් කියන points වල වැරද්දක් දකින්නෙ නෑ බන්, කවුරු උනත් මේ විදිහට මිනිස්සුන්ව දනුවත් කරන එකෙ පට්ට, නෑත්තම් තව රටෙ බඊයො වෑඩි වෙන එක ත්මයි වෙන්නෙ. බලන නොබලන එක personal දෙයක්(y)
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මුන් අපිව පට්ටට monetize කරලා තියෙන්නේ

    secret society එකක් වගේ මුන් සෙට් එක එකෙක් පටන් ගන්නවා අනික් උන් ඔක්කොම ඒකෙන් හම්බ කරගන්නවා

    අපි දන්නේ නැතුව අපේ කාලය මුන්ගේ දියුණුවට යෙදවෙනවා

    image.png