අපි ගොඩක් ආදරය කරන ආරක්ෂක ලේකම් තුමත් කියනවා, කිසිදා නොවූ විරූ දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතිනව කියලා........අපි කාට කියන්නද..????
ටෝක් දුන්නට මෙයත් නිකන් වචන වලට රැවටෙනවා. අඬලත් එක්ක.
ඒකතමයි මාත් කිව්වේ. රැවටිලා. මෙච්චර මේ රටේ ඉදල, දේසපාලුවෝ කියන වචන වලට රැවටිලා.කතාව අවසාන වෙනකම් බලපං....එතුමා කියන්නෙත් බලාපොරොත්තු උන දේ නෙවෙයි දැන් සිදුවෙන්නේ කියලා...එහෙම කියන්න හැමෝටම කොන්දක් නෑ.

Kiribath kala inna issellaසින්දුව ගයනවද, වයනවදවත් කියල හිතා ගන්න බෑ ප්රෙන්ස්...![]()