thanks for sharing. rep added.
pahara
bump
Good post!![]()
thanks for sharing..valuable thread..![]()
thanks
නියම thread එකක්+5
මම ගිහින් මුතු බෙල්ලන්ගෙ ඇඟේ හිරවෙච්ච වැලි කැට අරං දානව
![]()

බණ්ඩාර නිළමෙ;18088258 said:patta
Thanks
good post.
You must spread some Reputation around before giving it to Mr PERERA again.
BUMP
TfS
good post thanka !!!
![]()
thanx
suppa




නියම තොරතුරු ටිකක් මචන්, ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට.
මෙක කියවල ඉවර උනාම පොඩි දුකකුත් දැනුනා.
පලවෙනි කාරණය මේ වගෙ කර්මාන්ත දැන් නැත්තටම නැති වෙලා තියන එක.
දෙවෙනි කාරණය, මිනිස් ක්‍රියකාරකම් නිසා පරිසරයට සිද්ධ වෙන විනාශය.
මම දන්නේ නැ අපෙ ළමයිට බලන්න දෙයක් ඉතුරු වෙයිද කියල මෙහෙම ගියොත්.
නියමම ත්‍රෙඩ් එකක් මචන්..බොහොම ස්තුතියි මේ විස්තර බෙදාගත්තට
+2
Good post bro
බොහෝම වටිනා thread එකක්...
තොරතුරු අප සමග බෙදා ගත්තාට තුති...
+8 rep
ගොඩක් වැදගත් මචන්

පට්ට මචන් පෙරා + අම්බනක විස්තර දැන ගත්තා අපිට බැරිද ගිහින් ඔවයෙ මුතු නෙලන්න

හැබැයි මට පොඩි සැකයක් තියෙනවා ඇත්තටම බෙල්ලන්ට රිදෙනවද කියලා. ඕන තරම් මිනිස්සු ඉන්නේ මූනිස්සම් කෑලි ඇඟවල් ඇතුලේ තියෙන. ඔය දෙකේම වෙන්නේ එකම සංසිද්ධිය. එහෙමනම් මගේ තර්කය මිනිස්සුන්ටත් රිදෙන්න ඕනේ කියන එකයි.
දන්නවද කෘතිමව මුතු බෙල්ලන් තවාන් කරනවා කියලා??![]()

මම කියවලා හොයා ගත්ත දේවල් පෝස්ට් කරේ. මට හිතෙන දේ මම කිව්වේ..ඉතිං මචං දැං උඹමනෙ කිව්වෙ මෙහෙම..
එම වේදනාවෙන් මිදීමට බෙල්ලා තම සිරුරේ ඇති කැල්සියම් කාබනේට් මිශ්‍රිත රිදී පැහැති ශ්රාවයක් වැලි කැටය වටා ගල්වාගනී
හපොයි මට නං දුකයි..
ත්‍රෙඩ් එකනං ඉතිං නොදන්නා දෙයක් දැනගත්ත

tfs rep++
elazz
arawa ne.. arake araka demma itin. wena monawa karannada

