මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හැබැයි මට පොඩි සැකයක් තියෙනවා ඇත්තටම බෙල්ලන්ට රිදෙනවද කියලා. ඕන තරම් මිනිස්සු ඉන්නේ මූනිස්සම් කෑලි ඇඟවල් ඇතුලේ තියෙන. ඔය දෙකේම වෙන්නේ එකම සංසිද්ධිය. එහෙමනම් මගේ තර්කය මිනිස්සුන්ටත් රිදෙන්න ඕනේ කියන එකයි.

    නියම thread එකක් :cool: +5

    මම ගිහින් මුතු බෙල්ලන්ගෙ ඇඟේ හිරවෙච්ච වැලි කැට අරං දානව
    :(:(:(

    දන්නවද කෘතිමව මුතු බෙල්ලන් තවාන් කරනවා කියලා?? :cool:

    බණ්ඩාර නිළමෙ;18088258 said:

    good post.
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    good post thanka !!!
    :yes:

    ස්තුතියි හැමෝටම...
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියම තොරතුරු ටිකක් මචන්, ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට.:yes:
    මෙක කියවල ඉවර උනාම පොඩි දුකකුත් දැනුනා.:(
    පලවෙනි කාරණය මේ වගෙ කර්මාන්ත දැන් නැත්තටම නැති වෙලා තියන එක.:confused:
    දෙවෙනි කාරණය, මිනිස් ක්‍රියකාරකම් නිසා පරිසරයට සිද්ධ වෙන විනාශය.:eek:
    මම දන්නේ නැ අපෙ ළමයිට බලන්න දෙයක් ඉතුරු වෙයිද කියල මෙහෙම ගියොත්.:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම තොරතුරු ටිකක් මචන්, ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට.:yes:
    මෙක කියවල ඉවර උනාම පොඩි දුකකුත් දැනුනා.:(
    පලවෙනි කාරණය මේ වගෙ කර්මාන්ත දැන් නැත්තටම නැති වෙලා තියන එක.:confused:
    දෙවෙනි කාරණය, මිනිස් ක්‍රියකාරකම් නිසා පරිසරයට සිද්ධ වෙන විනාශය.:eek:
    මම දන්නේ නැ අපෙ ළමයිට බලන්න දෙයක් ඉතුරු වෙයිද කියල මෙහෙම ගියොත්.:no:

    හිතාගන්න පුළුවන්ද සිලාවතුරේ ඩොරික් බංගලාව එහෙම කොයි විදියට තියෙන්න ඇතිද කියලා ඒ දවස් වල. මුතුපරය ඇත්තටම ලංකාවට ස්වභාවධර්මයෙන් ලැබුනු වටිනා සම්පතක්. දැන් ඒ දේවල් නැති වෙලා ගිහින්..
     
    • Like
    Reactions: gayankuwait

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමම ත්‍රෙඩ් එකක් මචන්..බොහොම ස්තුතියි මේ විස්තර බෙදාගත්තට:yes::yes::yes::yes::yes:
    +2

    Good post bro

    බොහෝම වටිනා thread එකක්...

    තොරතුරු අප සමග බෙදා ගත්තාට තුති...

    ගොඩක් වැදගත් මචන්

    ස්තුතියි...:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :) පට්ට මචන් පෙරා + අම්බනක විස්තර දැන ගත්තා අපිට බැරිද ගිහින් ඔවයෙ මුතු නෙලන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) පට්ට මචන් පෙරා + අම්බනක විස්තර දැන ගත්තා අපිට බැරිද ගිහින් ඔවයෙ මුතු නෙලන්න

    පුළුවන්.. දැන්ටත් හෙවුවොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ඩයිව් කරලා බලමු. හැබැයි මැරුම් කන්න වෙයි.. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • හැබැයි මට පොඩි සැකයක් තියෙනවා ඇත්තටම බෙල්ලන්ට රිදෙනවද කියලා. ඕන තරම් මිනිස්සු ඉන්නේ මූනිස්සම් කෑලි ඇඟවල් ඇතුලේ තියෙන. ඔය දෙකේම වෙන්නේ එකම සංසිද්ධිය. එහෙමනම් මගේ තර්කය මිනිස්සුන්ටත් රිදෙන්න ඕනේ කියන එකයි.
    දන්නවද කෘතිමව මුතු බෙල්ලන් තවාන් කරනවා කියලා?? :cool:

    ඉතිං මචං දැං උඹමනෙ කිව්වෙ මෙහෙම..

    එම වේදනාවෙන් මිදීමට බෙල්ලා තම සිරුරේ ඇති කැල්සියම් කාබනේට් මිශ‍්‍රිත රිදී පැහැති ශ‍්‍රාවයක් වැලි කැටය වටා ගල්වාගනී

    :sorry:

    හපොයි මට නං දුකයි..
    ත්‍රෙඩ් එකනං ඉතිං නොදන්නා දෙයක් දැනගත්ත
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං මචං දැං උඹමනෙ කිව්වෙ මෙහෙම..

    එම වේදනාවෙන් මිදීමට බෙල්ලා තම සිරුරේ ඇති කැල්සියම් කාබනේට් මිශ‍්‍රිත රිදී පැහැති ශ‍්‍රාවයක් වැලි කැටය වටා ගල්වාගනී

    :sorry:

    හපොයි මට නං දුකයි..
    ත්‍රෙඩ් එකනං ඉතිං නොදන්නා දෙයක් දැනගත්ත
    මම කියවලා හොයා ගත්ත දේවල් පෝස්ට් කරේ. මට හිතෙන දේ මම කිව්වේ.. :yes: