මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක කොහොමද ඕයි මට මිස් වුණේ????

    මුතු විතරක් නෙවෙයි ඔය පැත්තේ ජයට ම හක් බෙල්ලන් එහෙමත් ගරලා තියනවා.
    මුතු වලට අති ප්‍රසිද්ධ මන්නාරමේ අරිප්පුව. අරිප්පු කියන්නේ දෙමළෙන් හලනව කියන එක. 1700 ගනන් වල-මට දින වකවානු හරියට ම මතක නෑ- කොළරාව නිසා ඔය පැති පාලූ වෙලා ගිහින් තියනවා. පස්සේ මුතු කිමිදීම ආයෙත් පටන් ගන්න කලින් ඔය වෙරලේ වැල් පෙනේර වලින් හලලා තියනව අර කාලේ අතඇරල ගිය මුතු හොයන්න. ඒකයි ඔය පැත්තට අරිප්පු කියන්නේ.
    ලෝකේ ප්‍රකට ම මුතු-රන් මුතු-ගෝල්ඩන් පර්ල්ස්- හම්බ වෙන්නේ මන්නාරම් බොක්ක අවටින්. අගල් කාලක විතර විෂ්කම්භයක් ඇති සුදු මුතු ඇටයක් කොහොමත් අවම ලෙස රුපියල් 4000ක් වගේ වෙනවා. ගෝල්ඩන් පර්ල්ස් අගල් කාලක එකක් නම් අඩුම තරමේ 30000ක් විතර. දැන් වගේ ඇක්වා-ලන්ග්ස් කිමිදුම් උපකරන නොතිබි යුගයක මුතු/හක් බෙල්ලන් කිමිදීම කියන්නේ මාරන්තික එකක්. විශේෂයෙන් ඔය පැත්තේ තිරුකයිලා-මඩුවන්- බහුලයි. මුතු බෙල්ලන් ඉන්නේ වැලි තියන හරියෙ නෙවෙයි මඩ තියන හරියේ. මඩුවොත් මුහුදු පතුලේ සැගවිලා ඉන්නේ මඩ තියන සාවියේ. 1997 අවසන් භාගයේ කොරල් සම්බන්ධ කිමිදීමක දී අපේ එකෙක්ට මුහුද යට දී තිරුකයි පාරක් කන්න වුනා. මඩු වලිග පාරට පොරගේ කලවය අගල්7ක් විතර දිගට සහ අගල් 3ක් විතර ගැඹුරට කැපිල තිබුණා. මැහුම් එකසිය තිස් ගානක් ගහන්න වුනා තුවාලෙට.


    මුතු ගැන සාකඡ්චාව මෙතන කරමුද අසවල් ත්‍රෙඩ් එකේ කරමුද?

    මන්නාරම මුතු හැදෙන්නේ නැත්තේ අපේ කාලකන්නි වේ#ගේ පුතාලාගේ වැඩ නිසයි..
    තවම ඔය මුතු පරය තියෙනවා.. බැරිද කිමිදෙන්න සෙට් කරගන්න? අයියට පුළුවන් කියලා මම දනිමි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුතු ගැන සාකඡ්චාව මෙතන කරමුද අසවල් ත්‍රෙඩ් එකේ කරමුද?

    මන්නාරම මුතු හැදෙන්නේ නැත්තේ අපේ කාලකන්නි වේ#ගේ පුතාලාගේ වැඩ නිසයි..
    තවම ඔය මුතු පරය තියෙනවා.. බැරිද කිමිදෙන්න සෙට් කරගන්න? අයියට පුළුවන් කියලා මම දනිමි...
    දැන් බෑ බං...
    නෝ කනෙක්ෂන්ස් දැන්
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් බෑ බං...
    නෝ කනෙක්ෂන්ස් දැන්

    :sorry:
    කච්චතීව් මංගල්ලේ එනවා යමුද බෝට්ටුවේ ගිහින් එන්න. මම ගිය පාරත් ගියා නේ. ඒ ගිය වෙලේ මුතු සීන් එක ගැන සෑහෙන්න හොයාගත්තා විස්ථර.

    ඒ කාලේ අරිප්පු වල හැටි හිතා ගන්න පුළුවන් නේහ්...
    ඔතන මුතු කඩන්න එන අය, කිමිදෙන්න එන අය, මුතු ගන්න එන අය, වෙලඳාම් කරන අය
    පට්ට ඇක්ටිව් වානිජ නගර සීන් එකක් ඔතන තිබිලා තියෙන්නේ. ඔය හැම ජාතියකම එවුන්ට අවශ්‍ය ඕනම දෙයක් අරිප්පු වල තිබුනලු. :yes: :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ubath maara ewa thama hoya ganne..........

    පොඩි කාලේ "කල්ලන් දූවේ මුතු කොල්ලය" කියෝලා තමා ඉස්සෙල්ලම මුතු පර ගැන හොයන්න හිතුනේ.
    පට්ට ඉන්ටරෙස්ටිං බන් සබ්ජෙක්ට් එක :yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පොඩි කාලේ "කල්ලන් දූවේ මුතු කොල්ලය" කියෝලා තමා ඉස්සෙල්ලම මුතු පර ගැන හොයන්න හිතුනේ.
    පට්ට ඉන්ටරෙස්ටිං බන් සබ්ජෙක්ට් එක :yes:

    ube post eka kiyawala poddak hoyanna hithuna wisthara.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ube post eka kiyawala poddak hoyanna hithuna wisthara.......

    මේකේ කච්චතීව් ගිය ත්‍රෙඩ් එක ඇති. ඒකේ පින්තූර නෑ බං. එකේ විස්ථර කියෝපං ෆේස්බුක් එකේ පින්තූර ඇති. ඒවා බල බල.. :D
    සුපිරි!!!
    මේ පාරත් යන්නම හිතෙනවා :yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේකේ කච්චතීව් ගිය ත්‍රෙඩ් එක ඇති. ඒකේ පින්තූර නෑ බං. එකේ විස්ථර කියෝපං ෆේස්බුක් එකේ පින්තූර ඇති. ඒවා බල බල.. :D
    සුපිරි!!!
    මේ පාරත් යන්නම හිතෙනවා :yes:

    eka man kiyewwa wage mathakai hoyanna one....