මුතු මැනික් හෙල්ප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,822
    564
    113
    Hole
    මචන්ලා මට මුතු ඇට කිහිප්යක් සමග මැනික් ගල් ටිකක් හෝයාගන්න ඔනේ.... කොහේද තියෙන්නෙ.....හොයාගන්න
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,822
    564
    113
    Hole
    :shocked::ROFLMAO: මොනවද බන් මේ අහන ප්‍රශ්න ??? @scurvy පොඩ්ඩක් මේක බලන්න.
    ade mona prashne aawat mathak wenne elakiri eka dala balamu kiyalami ..:(

    මොනවද උබට ඕනි.
    කැරට් කීයද. Shape and clarity?
    machan geyak hadana ekakata mata nidanwasthu walata thanpath karanna..ara lot ewa thyenne ban... :) anna ewa...
    ------ Post added on Oct 8, 2024 at 7:17 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    machan geyak hadana ekakata mata nidanwasthu walata thanpath karanna..ara lot ewa thyenne ban... :) anna ewa...
    ------ Post added on Oct 8, 2024 at 7:17 PM
    එහෙනම් ඉතින් high quality ඒවා ඕනි නෑනෙ. උබේ බජට් කොහොමද.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    මචන්ලා මට මුතු ඇට කිහිප්යක් සමග මැනික් ගල් ටිකක් හෝයාගන්න ඔනේ.... කොහේද තියෙන්නෙ.....හොයාගන්න
    Monada machan one?? Kiyanna
     
    • Love
    Reactions: patiencefox