මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත.
https://www.lankadeepa.lk/latest_news/මුතු-රාජා-යළි-දෙන්නෑ/1-635931
https://www.lankadeepa.lk/latest_news/මුතු-රාජා-යළි-දෙන්නෑ/1-635931