මුතු රාජා යළි දෙන්නෑ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත.

    https://www.lankadeepa.lk/latest_news/මුතු-රාජා-යළි-දෙන්නෑ/1-635931
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇතාට කන්නයි බේත් ටිකයි හරියට නොදී ඉදල අරුන් ඇවිත් ආයෙ අරන් ගියාම , එතකන් කටයි පුකයි වහන් හිටපු සොන්නලු මීඩියා චැනල් වල ඇවිල්ලා බයියන්ට පොර ටෝක් දෙනවා ඇහුනා උදේ ටීවී එකේ!! :lol:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Mona reddatada ban apita aththu?

    Ape unta ledakda ali aththu gaal karan nahinna hadanne
    Perahare geniyanna ali epaaya Lomthayonta

    ඌට ඇහේ සුද ඇවිල්ලලු. එක කකුලක් නවන්නත් බෑ ලු. අපායෙන් ගැලවුනා වගේ දෙයක් උනේ
    Diabetes
    ------ Post added on Jul 5, 2023 at 9:31 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    මුතුරාජල නෙවෙයි මොන ඇතෙක්වත් කොහෙන්වත් ඕනි නෑ ලන්කාවෙ ඉන්න ටික පරීසන් කරගත්ත නන්. ගිය මාස ටිකක 200කට කිට්ටු වෙන්න මරල. :(:(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං අම්මප මේ සීන් එකෙන් තමයි බං දැනගත්තේ ඔය ඇත්තු සෙට් එකක්ම ඉම්පෝර්ට් කරපු වුන් කියල 😂 මෙච්චර කල් හිතං හිටියේ ලෝකෙටම වුනත් ඇත්තු එක්ස්පෝර්ට් කරන්නත් පුලුවං ජාතියක් කියල අපි 😓

    ඇත්තටම ඇයි බං ඔය පංසල් ටික ඇත්තු ටික තමං ගාව තියාගන්න ඔච්චර නහින්නෙ ? තමංගෙ දේපලක් වගේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    මං අම්මප මේ සීන් එකෙන් තමයි බං දැනගත්තේ ඔය ඇත්තු සෙට් එකක්ම ඉම්පෝර්ට් කරපු වුන් කියල 😂 මෙච්චර කල් හිතං හිටියේ ලෝකෙටම වුනත් ඇත්තු එක්ස්පෝර්ට් කරන්නත් පුලුවං ජාතියක් කියල අපි 😓

    ඇත්තටම ඇයි බං ඔය පංසල් ටික ඇත්තු ටික තමං ගාව තියාගන්න ඔච්චර නහින්නෙ ? තමංගෙ දේපලක් වගේ..
    donations
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ඔය අැතා ව 2001 දී දීල තියෙන්නේ තෑග්ගක් විදිහට චන්ද්‍රිකාටලු.ඒ මිනිස්සු හිතන්න අැති රටේ ජනාධිපතිනිය නිසා උෟට රජ සැප දෙයි කියල ඒ ගෑණි තමා බෞද්ධයොන්ගෙන් ලකුණු දාගන්න උෟව කන්දෙ විහාරෙට දීල තියෙන්නේ..ඵතනට දුන්නත් හරි උෟව බලාගත්ත විදිහ තමා ඔය..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත.

    https://www.lankadeepa.lk/latest_news/මුතු-රාජා-යළි-දෙන්නෑ/1-635931
    Best news in a while
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    තායිලන්තෙන් කුරුල්ලෝ වගයක්‌ දුන්නා
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුතුරාජල නෙවෙයි මොන ඇතෙක්වත් කොහෙන්වත් ඕනි නෑ ලන්කාවෙ ඉන්න ටික පරීසන් කරගත්ත නන්. ගිය මාස ටිකක 200කට කිට්ටු වෙන්න මරල. :(:(

    Dis true

    ~ 500 elephants are being killed per year
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Thai envoy assures no decision to reclaim any elephant gifted to SL


    Thai Ambassador in Sri Lanka Poj Harnpol stressed that the Thai government has not taken any decisions regarding Thai Raja, Kandula Raja or any other elephant gifted to Sri Lanka, although diverse views in this regard appear in social media.

    During his visit to the Sri Dalada Maligawa in Kandy to look at the tusker Thai Raja gifted by the Thai government to the Sri Dalada Maligawa, he told the media that the Thai government has not taken any diplomatic-level decisions to reclaim any elephant gifted to Sri Lanka. Thai Raja is at present under the care of the Suduhumpola Rajamaha Vihara.

    https://www.dailymirror.lk/breaking...-reclaim-any-elephant-gifted-to-SL/108-262544
     
    • Like
    Reactions: NRTG

    Similar threads