මුතූට_ලී_ ඉරූ_ කි‍්‍රකට්_ තරුව !
ජනපි‍්‍රය මොස්තර නිරූපිකාවක් වන මූතූ ඉමේෂා පසුගියදා නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සිය අලුත් නිවහනට ගෙවදුනාය.
මේනිසා මුතූගේ නිවස බලන්නට බොහෝ දෙනෙකු පසුගිය කාලයේ ඇගේ නිවසට ගිය බවද 'මිරර් ගේම්ස්' වෙත වාර්තා වේ.
මේ අතර තරමක් කටකාර ටෙලි නිළියක්ද පසුගිය දිනක ඇගේ නිවසට ගොඩ වැදී තිබේ.
ඇය මුතූගේ නිවසේ වූ ලී බඩු කිහිපයකට ලොබ වැටී ඒවා මිලදීගත් ලී බඩු සාප්පු සම්බන්ධයෙන් එකින් එක විමසීමක් කර ඇත.
ඊට ප්‍රතිචාර ලෙස මුතූගෙන් ලැබී ඇත්තේ අදාල ලී බඩු තෑගි ලෙස ලැබුණු ඒවා බවය.
පසුව කටාකාර නිළිය අදාල ලී බඩු එකින් එක අල්ලමින් ඒවා දුන් මිතුරන්ගේ නම් විමසා ඇත.
මුතූගේ පිළිතුර ලෙස ලැබී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ආරම්භක පිතිකරුවෙකුගේ නමකි.
එසේම අදාල කී‍්‍රඩකයා මේ ලී බඩුවලට තමා වෙනුවෙන්ම ලී ඉරා සකස්කර දුන් බවද මුතූ නිළියට පවසා තිබේ.
පසුව මුතූගේ ගෙදරින් පිටවූ එම ටෙලි නිළිය මග තොටේදි හමුවන ඕනෑම අයෙකුගෙන් 'අනේ ඔයා දන්වද අපේ කි‍්‍රකට් ටීම් එකේ ..... ව. එයා මුතූට මාර ලස්සන ලී බඩු ටිකක් ප්‍රසන්ට් කරල මම එයා හම්බවෙන කන් ඉන්නේ ඒව ගත්ත තැන අහගන්න' යනුවෙන් පවසන බවද ‘මිරර් ගේම්ස්' වෙත වාර්තා වේ.
මෙම කි‍්‍රකට් තරුවට කී‍්‍රඩකයෙකුගේ භාර්යාවකට කෙටිපණිවුඩ යැවීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී තිබෙන බවද කි‍්‍රකට් ක්ෂේත්රයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.