Questions මුදල් ඇමති කමට හොඳම කවුද සිංහලු

මුදල් ඇමති කමට හොඳම කවුද සිංහලු

  • ගෝටාභය රාජපක්ශ

    Votes: 1 1.2%
  • බැසිල් රාජපක්ශ

    Votes: 3 3.7%
  • ඩේසි ආච්චි

    Votes: 78 95.1%
  • අජිත් නිවාඩ්

    Votes: 0 0.0%

  • Total voters
    82

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    රුපියල මස්තබාල්දු වෙලා, රට කුල්ල කුජීතු වෙලා, හක්ක මාට්ටු වෙලා,බොක්ක දොට්ට පැනලා ඉන්න වෙලාවේ මුදල් ඇමති කමට හොඳම කවුද සිංහලු ?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Meyagen passe hodatama kale Daisy thama :love::love:
    IN-235.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඩේසි ආච්චි නාකි හින්දා නාමල් මුණුපුරාට හරි චිච්චි පැටියට හරි දෙමු.
     
    • Haha
    Reactions: Stimulus mind