මුදල් ඇමති සල්ලි හොයන අලුත් විදිය
ඩොලර් ලක්ෂ තුනක් ආයෝජනය කලොත් වසර පහකට ශ්‍රී ලංකා වීසා..
මෙරටට පැමිණෙන විදේහීය ආයෝජකයින් ඩොලර් තුන් ලක්ෂයකට වැඩි ආයෝජනයක් සිදු කරන්නේ නම් ඔහුට මෙරට වසර පහක කාලයක් සදහා වීසා නිකුත් කරන්නේ යයි රවී කරුණානායක මුදල් ඇමති අද පැවති මාධ්‍ය හමුවකදී කීය.
2017 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම තීරණය ගත් බව කී ඔහු මේ සදහා වන නීති ඉදිරි දින කිහිපයේදී සම්මත කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.