මුදල් ඇමති සල්ලි හොයන අලුත් විදිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුදල් ඇමති සල්ලි හොයන අලුත් විදිය

    ඩොලර් ලක්‍ෂ තුනක් ආයෝජනය කලොත් වසර පහකට ශ‍්‍රී ලංකා වීසා..

    capture682.jpg

    මෙරටට පැමිණෙන විදේහීය ආයෝජකයින් ඩොලර් තුන් ලක්‍ෂයකට වැඩි ආයෝජනයක් සිදු කරන්නේ නම් ඔහුට මෙරට වසර පහක කාලයක් සදහා වීසා නිකුත් කරන්නේ යයි රවී කරුණානායක මුදල් ඇමති අද පැවති මාධ්‍ය හමුවකදී කීය.

    2017 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම තීරණය ගත් බව කී ඔහු මේ සදහා වන නීති ඉදිරි දින කිහිපයේදී සම්මත කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ මොන විහිළුවක්ද.. ඇමති විජේදාස මුදල් ඇමතිගේ රෙදි ලිහයි..
    capture683.jpg

    මෙරට තුල ඩොලර් තුන් ලක්‍ෂයක් ආයෝජනය කරන්නේ නම් විදේශිකයන්ට පස් වසරක වීසා ලබා දෙන බවට කිසිදු යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර නැති බව අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ පවසයි.

    ඒ ආකාරයෙන් වීසා ලබා දීමට ගියහොත් මෙරට ආරක්‍ෂාවට විශාල ප‍්‍රශ්නයක් වනු ඇති බව පවසන ඇමතිවරයා එවන් යෝජනාවක්‌ ඉදිරිපත් වුවද ඊට කිසි ලෙසකින්වත් එකඟ නොවන බවද සදහන් කරයි.

    ඩොලර් ලක්‌ෂ තුනකට කොළඹින් මිලට ගත හැක්කේ පර්චස් දෙකක් වැනි කුඩා ඉඩමක් බවත් එවැනි කුඩා මුදලකට පස් අවුරුදු වීසා දීෙමන් දේශීය සුළු ව්‍යාපාරිකයන්ට විශාල ගැටලුවක්‌ ඇතිවනු ඇතැයිද කියා සිටී.

    මේ නිසා මෙවන් යෝජනා විහිළුවට හේතුවන බවද ඇමති විජේදාස කියයි.

    මුදල් ඇමතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශක් සම්බන්ධයෙන් සිය මතය පල කරමින් අධිකරණ ඇමතිවරයා මේ අදහස් පල කලේය.

    :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    තව හොරු ටිකක් ලංකාවට ගෙන්නගන්න පොටක් තමා ඔය..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ මොන විහිළුවක්ද.. ඇමති විජේදාස මුදල් ඇමතිගේ රෙදි ලිහයි..
    capture683.jpg

    මෙරට තුල ඩොලර් තුන් ලක්‍ෂයක් ආයෝජනය කරන්නේ නම් විදේශිකයන්ට පස් වසරක වීසා ලබා දෙන බවට කිසිදු යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර නැති බව අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ පවසයි.

    ඒ ආකාරයෙන් වීසා ලබා දීමට ගියහොත් මෙරට ආරක්‍ෂාවට විශාල ප‍්‍රශ්නයක් වනු ඇති බව පවසන ඇමතිවරයා එවන් යෝජනාවක්‌ ඉදිරිපත් වුවද ඊට කිසි ලෙසකින්වත් එකඟ නොවන බවද සදහන් කරයි.

    ඩොලර් ලක්‌ෂ තුනකට කොළඹින් මිලට ගත හැක්කේ පර්චස් දෙකක් වැනි කුඩා ඉඩමක් බවත් එවැනි කුඩා මුදලකට පස් අවුරුදු වීසා දීෙමන් දේශීය සුළු ව්‍යාපාරිකයන්ට විශාල ගැටලුවක්‌ ඇතිවනු ඇතැයිද කියා සිටී.

    මේ නිසා මෙවන් යෝජනා විහිළුවට හේතුවන බවද ඇමති විජේදාස කියයි.

    මුදල් ඇමතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශක් සම්බන්ධයෙන් සිය මතය පල කරමින් අධිකරණ ඇමතිවරයා මේ අදහස් පල කලේය.

    :rofl:

    සිරාවට බං ඩොලර් ලක්ෂ 3ක් කියන්නේ රුපියල් කෝටි 4.5 විතර පිටරට ඉන්න එවුන්ට ඔය ගාන පොකට් මනි නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    සිරාවට බං ඩොලර් ලක්ෂ 3ක් කියන්නේ රුපියල් කෝටි 4.5 විතර පිටරට ඉන්න එවුන්ට ඔය ගාන පොකට් මනි නේ.

    ඔව් බන් එකත් ආයෝඡනයක් නේ සල්ලි ඔනේ වුනාම ගන්න පුලුවන්.