හිටපු යුද හමුදා නිලධාරියකුගේ බිරියකගෙන් මුදල් ඉල්ලා පහරදුන් බව කියන යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරනු ලබන 37 හැවිරිදි සෙබළකු බව පොලිසිය පවසයි.
පැමිණිලිකාරියගේ සැමියා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මියයාමෙන් අනතුරුව ඇය සැකකරු සමග මීට මාස කීපයකට ඉහතදී සබදතාවක් පවත්වා ඇති බව පොලිසිය පවසයි.
සැකකරු එම කාන්තාවගෙන් නිතරම මුදල් ඉල්ලා අරවුල් ඇති කරගන්නා බවත් මීට පෙරද එම කාන්තාවගෙන් මුදල් ඉල්ලා පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
@Don GasCan waren supiri vinaya balala palayan