මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,037
    14,419
    113
    වැලිවේරිය
    මේ වගේ උන් තමයි ආයුධ පෙන්නන්න එක්ක යන්නම ඕන..මුන්ව පුනරුත්තාපනය කරලා වැඩක් නෑ :no:
    නෑ එහෙම ඕනෙ නෑ....කවද හරි උබ එක්ක තරහ පොලිස්කාරයෙක් උබට කුඩු දාලා අල්ලලා වෙඩිතියලා මරණවට කැමතිද?
    .
    .
    .
    මේවගේ දේවල් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරලා,එල්ලලා මරන්න ඕනේ...ලංකාවේ මරණ දඩුවම පටන් ගත්තනම් හරි
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ලක්ශ 3කින් දැන් phone එකක්වත් ගන්න බෑ :(
    oya wage un thama inne dan, okun ge jathiye un muna nogahenna inna ona api. man nam seriously arakshawa balagena thiyenne. sorry.com gewal walata pannoth nam. excuses ganata thiyenawa, antique badu unata kadu puthe kapenawa ne...

    ආගම මොකක්ද මිනිමරුවgay?
    hitting the sore spot lmao.
    ------ Post added on May 20, 2024 at 3:01 AM
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ ලංකාව නිසා උසාවි ඕන නැද්ද? පොලිස්කාරයාම නඩු අහල වෙඩි තිබ්බම හරිද?
    මචෝ.. හැම දේකටම ඒක අදාල නෑ කියලයි මම point out කලේ... මේ වගේ බල්ලන්ව නඩු අහ අහ හුරතල් කරන එක අපරාදේ.. බලපන් මූ කරලා තියෙන දේ.. රු. ලක්ශ 02ක තුනක් වෙනුවෙන්ම පවුලක්ම මරාදාපු එක..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචෝ.. හැම දේකටම ඒක අදාල නෑ කියලයි මම point out කලේ... මේ වගේ බල්ලන්ව නඩු අහ අහ හුරතල් කරන එක අපරාදේ.. බලපන් මූ කරලා තියෙන දේ.. රු. ලක්ශ 02ක තුනක් වෙනුවෙන්ම පවුලක්ම මරාදාපු එක..
    පාරෙ යනකොට කෙනෙක් උඹගෙ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා. උඹ මේක පොලිසියට පැමිණිලි කරල පොලිසියෙන් ඒ පුද්ගලයාව අල්ලගන්නවා.

    දැන් උඹ කියන්නෙ ඒ මිනිහගේ ඇහැට පොලිසියෙ එකෙක් ඇඟිල්ලෙන් අනින්න ඕනද නැත්නම් පොලිසියේදී උඹට ඇඟිල්ලෙන් අනින්න ඉඩ දෙන්න ඕනද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.

    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    මුදල් කොල්ල කන්න මුළු රටක්ම මරපු නාකි වේස මයිනෙකුත් ඉන්නවා කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

    අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

    පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

    ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.
    ඕක මොකද්ද රටක්ම කොල්ල කාපු උන් කීයක් මැරුවද..... තාමත් මරනවානේ
     
    • Like
    Reactions: SLK_sri