මුදල් නිතිය කොහොමද? හෙල්ප් ....
මම කතාව කියන්නම් මෙහෙම.මම පුද්ගලික ආයතනයක වැඩ කලේ..මම එහෙ වැඩ කරන විට මම කරපු ඉන්සුවරන්ස් එකකට කස්ටම ඇවිත් මගේ අතට සල්ලි දීලා ගියාලු..2018/12 වෙනි මාසේ..රිසිට් එකක්වත් අරගෙන නෑලු..cctv වලත් නෑලූ. ඒකෙන් අයින් උනේ 2019/08 වෙනි මාසේ..දැන් එ කස්ටම ඔෆිස් එකට ඇවිල්ලා කියනවාලු මට දුන්නා කියලා..මම ගත්තේ නෑ.මම ඉද්දි ඔය ගැන කතා කරන්න ඇවිල්ලත් නෑ.මේ ගැන මොකද මට කරන්න පුලුවන්..ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ මම..මට කතා කලාම කිව්වා මම ඕන දෙයක් කරන්න.පොලිසි යනවනම් යන්න කියලා..මම දැන් රජයේ රස්ස්වාක් කරන්නෙ.මට ප්රස්නයක් වෙවිද මේක.එයාලට ඔප්පු කරන්න විදියකුත් නෑ.මට කරන්න පුලුවන් මොකක්ද..කරුනා කර මට උදවු කරන්න්..