මුදල් නිතිය කොහොමද? හෙල්ප් ....

pandukapara

Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    මුදල් නිතිය කොහොමද? හෙල්ප් ....

    මම කතාව කියන්නම් මෙහෙම.මම පුද්ගලික ආයතනයක වැඩ කලේ..මම එහෙ වැඩ කරන විට මම කරපු ඉන්සුවරන්ස් එකකට කස්ටම ඇවිත් මගේ අතට සල්ලි දීලා ගියාලු..2018/12 වෙනි මාසේ..රිසිට් එකක්වත් අරගෙන නෑලු..cctv වලත් නෑලූ. ඒකෙන් අයින් උනේ 2019/08 වෙනි මාසේ..දැන් එ කස්ටම ඔෆිස් එකට ඇවිල්ලා කියනවාලු මට දුන්නා කියලා..මම ගත්තේ නෑ.මම ඉද්දි ඔය ගැන කතා කරන්න ඇවිල්ලත් නෑ.මේ ගැන මොකද මට කරන්න පුලුවන්..ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ මම..මට කතා කලාම කිව්වා මම ඕන දෙයක් කරන්න.පොලිසි යනවනම් යන්න කියලා..මම දැන් රජයේ රස්ස්වාක් කරන්නෙ.මට ප්‍රස්නයක් වෙවිද මේක.එයාලට ඔප්පු කරන්න විදියකුත් නෑ.මට කරන්න පුලුවන් මොකක්ද..කරුනා කර මට උදවු කරන්න්..😞😞
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කිසිම දෙයක් කරන්ඩ බෑ. මුදල් ගනුදෙනු නියමිත රිසිට් හරි ලියවිලි වලින් තොරව කෙරුවොත් වලංගු නෑ.
     

    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    කිසිම දෙයක් කරන්ඩ බෑ. මුදල් ගනුදෙනු නියමිත රිසිට් හරි ලියවිලි වලින් තොරව කෙරුවොත් වලංගු නෑ.

    බොහොම ස්තුතියි ...😞මාර විදියට බය වෙලා ඉන්නෙ.මච්න්..😞කවදාවත් පොලිසියකට ගිහින් නෑ ඔය වහේ දේකට..😞
     

    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    කිසිම දෙයක් කරන්ඩ බෑ. මුදල් ගනුදෙනු නියමිත රිසිට් හරි ලියවිලි වලින් තොරව කෙරුවොත් වලංගු නෑ.

    අයියේ ඔෆිස් එකේ ලොක්කා කියනවා ඒව වැඩක් නෑලු..ගෙවන්නලු..මම කිව්වා ගත්තේ නැතුව ගෙවන්නේ මොකටද කියලා.පොර කියනවා පාරීබෝගික සේවා වලට ගියොත් ලොකු ප්‍රස්නයක් කියලා..මොකද මම කරන්නෙ..මම ගත්‍ය්හේ නෑකියලා මම දන්නවා.අනික 15000ක් මේ ..
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කම්කරු එකට ගිහිල්ලා පැමිනිල්ලක් දාන්න. සම්බන්ධ නැති මුදල් ගනුදෙනුවක් ගැන කියලා තර්ජනය කරනවා කියලා. Fb එකේ ගෲප් එකක් තිබ්බා මතකයි කම්කරු අයිතිවාසිකම් ගැන
     

    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    කම්කරු එකට ගිහිල්ලා පැමිනිල්ලක් දාන්න. සම්බන්ධ නැති මුදල් ගනුදෙනුවක් ගැන කියලා තර්ජනය කරනවා කියලා. Fb එකේ ගෲප් එකක් තිබ්බා මතකයි කම්කරු අයිතිවාසිකම් ගැන
    බොහොම පින්
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    gathe nathanm ban baya nathuwa hitin, wathe wenawanam dapan police eke entry ekak mugen mala wathe kiyala
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මතු ආරක්ෂාවට කාට හරි කියලා තියන්න. පොලෝසියේ ඇන්ට්‍රියක් දාලා තියන්න. :rolleyes:

    උබ වැරැද්දක් කරලා නෑ කියලා හිතලයි කිව්වෙ . :D