මුදල් වන්චාකරන කෑගල්ලේ මේ හොරාව දන්නවද ?
මේ මුගෙ ගෑනි අයන්ති
ව්‍යාපාරිකයෙකු සමාගම් අධ්යක්ශයෙකු ලෙස පෙනී සිටිමින් විවිධ ක්‍රම මගින් මුදල් වන්චා කරන අපතයෙක් තමයි දේශප්‍රිය සෙනවිරත්න කියන්නෙ. මූ ඉන්නෙ කෑගල්ලෙ. දැන් අවුරුදු 3-4කටත් කලින් ඉදන් මූ කරන්නෙ එක එක වන්චා වලින් මිනිස්සුන්ගෙ සල්ලි ගහන එක. මූ පහුගිය කාලෙ මොටර් බයික් ආනයනය කරන්නෙක් විදියට ගොඩක් අයට පොලු තිබ්බ. ඊටත් ඉස්සර මහා පරිමාන තිරිවානා ගල් ඩොලමයිට් සිලිකා වගේ දේවල් ව්‍යාපාරිකයෙක් වගේ හොර ගේමක් ගෙනිච්ච. ඒකෙන් තමා මුට වන්චාවට රහ වැටුනෙ. පස්සෙ එක එක පුන්චි පිරමිඩ වැඩ කර කර පොඩි පොඩි ගනන් වන්චා කරන්න ට්‍රයි කරපු මූ පස්සෙ වාහන,මොටර් බයික් වලට බැස්ස. කිසිම බයක් හැකක් නැතුව මේ සෙල්ලම් මූ කරන් යන්නෙ ලන්කාවෙ පොලිසියේ තියන කාර්යක්ශම බව පෙන්වමින් තමයි.
ඉතින් මේ වගේ ආපතයො රට වටේම ඉන්නව. පරිස්සමෙන් තමන්ගෙ මුදල් මොනවට හරි යොදවනව නම් 1000%ක් ඒ ගැන කල්පනා කරන්න. අද කාලෙ අම්ම අප්ප උනත් සල්ලි කිවම වෙනස් වෙනවනෙ.
අද වෙනකොටත් මූ යසට හොර මගඩි කරගෙන ඉන්නව.

Last edited: