මුදල් වන්චා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    මුදල් වන්චාකරන කෑගල්ලේ මේ හොරාව දන්නවද ?

    VID_20160220_155759_mp4_snapshot_01_30_2016_03.jpg


    මේ මුගෙ ගෑනි අයන්ති
    hora_and_gani.jpg


    ව්‍යාපාරිකයෙකු සමාගම් අධ්‍යක්ශයෙකු ලෙස පෙනී සිටිමින් විවිධ ක්‍රම මගින් මුදල් වන්චා කරන අපතයෙක් තමයි දේශප්‍රිය සෙනවිරත්න කියන්නෙ. මූ ඉන්නෙ කෑගල්ලෙ. දැන් අවුරුදු 3-4කටත් කලින් ඉදන් මූ කරන්නෙ එක එක වන්චා වලින් මිනිස්සුන්ගෙ සල්ලි ගහන එක. මූ පහුගිය කාලෙ මොටර් බයික් ආනයනය කරන්නෙක් විදියට ගොඩක් අයට පොලු තිබ්බ. ඊටත් ඉස්සර මහා පරිමාන තිරිවානා ගල් ඩොලමයිට් සිලිකා වගේ දේවල් ව්‍යාපාරිකයෙක් වගේ හොර ගේමක් ගෙනිච්ච. ඒකෙන් තමා මුට වන්චාවට රහ වැටුනෙ. පස්සෙ එක එක පුන්චි පිරමිඩ වැඩ කර කර පොඩි පොඩි ගනන් වන්චා කරන්න ට්‍රයි කරපු මූ පස්සෙ වාහන,මොටර් බයික් වලට බැස්ස. කිසිම බයක් හැකක් නැතුව මේ සෙල්ලම් මූ කරන් යන්නෙ ලන්කාවෙ පොලිසියේ තියන කාර්යක්ශම බව පෙන්වමින් තමයි. :yes:

    ඉතින් මේ වගේ ආපතයො රට වටේම ඉන්නව. පරිස්සමෙන් තමන්ගෙ මුදල් මොනවට හරි යොදවනව නම් 1000%ක් ඒ ගැන කල්පනා කරන්න. අද කාලෙ අම්ම අප්ප උනත් සල්ලි කිවම වෙනස් වෙනවනෙ.
    අද වෙනකොටත් මූ යසට හොර මගඩි කරගෙන ඉන්නව.

    Screenshot_2016_02_21_10_07_13.png


    Screenshot_2016_02_21_08_29_14.png


    hornet.png


    12910381_1085006348216481_968499013_n.jpg

     
    Last edited:
    • Like
    Reactions: jmzsl and lk-maare

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    බම්ප්...ඔය මුලින් ගානක් දීලා ගෙන්නන තැන් ඔක්කොම අවුල්ද මචන්...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    බම්ප්...ඔය මුලින් ගානක් දීලා ගෙන්නන තැන් ඔක්කොම අවුල්ද මචන්...

    මුලින් ගානක් දෙන්න එපා මචන්. ගෙනාවොත් ගන්නව කියපන්.බැන්කුවකට දැම්මත් අතට නම් මලාට දෙන්න එපා. සොරිම තමා. අනික ලන්කාවෙ ගෝත පොලිසියේ ආසිර්වාදය හොරුන්ට නොබදව ලැබෙනවනෙ බන් :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    මුලින් ගානක් දෙන්න එපා මචන්. ගෙනාවොත් ගන්නව කියපන්.බැන්කුවකට දැම්මත් අතට නම් මලාට දෙන්න එපා. සොරිම තමා. අනික ලන්කාවෙ ගෝත පොලිසියේ ආසිර්වාදය හොරුන්ට නොබදව ලැබෙනවනෙ බන් :yes:

    එහෙමද එල මචන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    සොහොන;20121277 said:
    මොකද බන් උනේ පොල්ලක් වැටුනාද මුගෙන් !

    :angry::angry::angry::angry:

    මූ පොල්ල තියල තියනව බන් 20කට වඩා මම දැනුවත්ව
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇණවුම් සඳහා අඩුම අත්තිකාරම් මුදල් විස්වාසනීය සේවය කියලම තියන්නේ ඔය..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    ඇණවුම් සඳහා අඩුම අත්තිකාරම් මුදල් විස්වාසනීය සේවය කියලම තියන්නේ ඔය..

    අත්තිකාරම් අරන් මූ කරන්නෙ බොන එක :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    yako mu mata wada awruddai da kohedo weimal... mata nam mehema dewal karanna tiya hithanna wath ba.. a athin api kochchara lamaka modayo da..

    ලාමක මෝඩකම නෙවෙයි මචන්. මේ වගේ ජීවිත හරිම කෙටියි. ඉරට කිට්ටුවෙන් පියාබලා තටු ගිනි ගත්තම ගොඩක් පහලට වැටෙන්නත් වෙනව. අඩි 6ක් යට නවතින්න වෙන්නෙ :yes::D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ඇයි බන් මුන්ට පොලිසිය මොකුත් කරන් නැත්තේ...:angry::angry::angry:
    අපි මොකක් හරි පොඩි වැරැද්දක් කලාම තමයි මුන්ට නීතිය මතක් වෙන්නෙ... :growl: :growl: :growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    ඇයි බන් මුන්ට පොලිසිය මොකුත් කරන් නැත්තේ...:angry::angry::angry:
    අපි මොකක් හරි පොඩි වැරැද්දක් කලාම තමයි මුන්ට නීතිය මතක් වෙන්නෙ... :growl: :growl: :growl:

    ලන්කාවෙ හොරකමට දූශනයටනෙ බන් තැන තියෙන්නෙ. මේ වගේ හාල්පාරුවන්ට පුක පලල දැම්ම නම් ඉතින් ආය පාන් කියන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ බන් පොන්න පොලිසියෙන් ඊට පස්සෙ හොරාට ගහපු එකාවනෙ රිමාන්ඩ් කරන්නෙ :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ලන්කාවෙ හොරකමට දූශනයටනෙ බන් තැන තියෙන්නෙ. මේ වගේ හාල්පාරුවන්ට පුක පලල දැම්ම නම් ඉතින් ආය පාන් කියන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ බන් පොන්න පොලිසියෙන් ඊට පස්සෙ හොරාට ගහපු එකාවනෙ රිමාන්ඩ් කරන්නෙ :yes:

    පොර ඉන්න තැන් එහෙම දන්නව නන් ඕන එකක් වෙන්ඩ කියලා සුදු වෑන් එකක් දාලා උස්සන්ඩ තියෙන්නෙ...:oo: