මුදල් වන්චා

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැන්නේ දන්නේ seen එක. ගොඩක් අය මගෙනුත් මේ සීන් එක අහනවා. දන්නා විදියට නම් මචන් BIKE ආනයනය ලේසි නැහැ. මම කරන්නෙත් නැත්තේ risky නිසා. අහුවෙන්න එපා මචන් ජපානයෙන් ඔය හිතන තරම් ලේසියෙන් BIKE ගෙන්නන්න බැහැ .

    ස්පීඩ් මල්ලි උබට ත් පොල්ලක් තිබ්බද ? ඇයි බන් උබ දන්නවා නේ BIKE ගෙන්න බැරි බව.
     
    Last edited:

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    https://web.facebook.com/sanwaauto/

    මෙකෙන් ගත්ත ෆොටො තියනවා දන්න විදියට ජපානෙට ගිය එකෙක් නෙමෙ හැබැයි ජපන් යවනවා කියලා සල්ලි ැරන් අායෙ ටිකක් දිලා තියෙනවා එ් මු තමා මට හරියට මිටර් නෑ එකම නම..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    https://web.facebook.com/sanwaauto/

    මෙකෙන් ගත්ත ෆොටො තියනවා දන්න විදියට ජපානෙට ගිය එකෙක් නෙමෙ හැබැයි ජපන් යවනවා කියලා සල්ලි ැරන් අායෙ ටිකක් දිලා තියෙනවා එ් මු තමා මට හරියට මිටර් නෑ එකම නම..

    පොඩ්ඩක් විස්තර දාපන්. මූ නම් ජපානෙ තියා කොලබවත් ගිය නැති අමු හිගන්නෙක් බන්. ඉන්නෙ පැලේ රෙන්නෙ කෑලේ ජාතියෙ එකෙක්. වන්චා කරල හම්බ කරගත්තුවා විතරයි තියෙන්නෙ. වෙන කිසිම දෙයක් නෑ :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    දැන්නේ දන්නේ seen එක. ගොඩක් අය මගෙනුත් මේ සීන් එක අහනවා. දන්නා විදියට නම් මචන් BIKE ආනයනය ලේසි නැහැ. මම කරන්නෙත් නැත්තේ risky නිසා. අහුවෙන්න එපා මචන් ජපානයෙන් ඔය හිතන තරම් ලේසියෙන් BIKE ගෙන්නන්න බැහැ .

    ස්පීඩ් මල්ලි උබට ත් පොල්ලක් තිබ්බද ? ඇයි බන් උබ දන්නවා නේ BIKE ගෙන්න බැරි බව.

    සිරාවට ගේන උනුත් ඉන්නව බන්.

    මටත් පොල්ලක් තිබ්බ. ලක්ශ 2කක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    https://web.facebook.com/sanwaauto/

    මෙකෙන් ගත්ත ෆොටො තියනවා දන්න විදියට ජපානෙට ගිය එකෙක් නෙමෙ හැබැයි ජපන් යවනවා කියලා සල්ලි ැරන් අායෙ ටිකක් දිලා තියෙනවා එ් මු තමා මට හරියට මිටර් නෑ එකම නම..

    මූ අද වෙනකොටත් ජපානෙ යවනව කියල සල්ලි වන්චා කරනව :yes:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මම හරියටම දන්නැ බං මගෙ යාලුවෙකව යවන්නම් කියලා මොකක්ද සින එකක් ගියා අපෙ අයියාවත් අදුරනවා කිවාලු නමුත් අයියා මු දන්නෑ....කොහොම හරි මු කොහෙ හරි අැඩි එකක් දාල තමා අරැට සෙට්වෙලා තියෙන්න මම නම්බර් එක ture caller and fb search කරාම තමා නම හරියට දැනගත්තෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    මම හරියටම දන්නැ බං මගෙ යාලුවෙකව යවන්නම් කියලා මොකක්ද සින එකක් ගියා අපෙ අයියාවත් අදුරනවා කිවාලු නමුත් අයියා මු දන්නෑ....කොහොම හරි මු කොහෙ හරි අැඩි එකක් දාල තමා අරැට සෙට්වෙලා තියෙන්න මම නම්බර් එක ture caller and fb search කරාම තමා නම හරියට දැනගත්තෙ

    මොකො උනෙ ඉට පස්සෙ ? උගෙන් සල්ලි ගත්තද ? ඉන්න තැන සෙට් කරල දෙන්නද :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    ai bn mulinma salli dunne? oya yaka gana mita kalinuth katha giyanne..:baffled:
    bike eka epa kiyala salli tika kohoma hari ganin.

    මේක වෙලා ටිකක් කල් මචන්. මූ දැන් ආය එලියට බහින නිසා මේක දැම්මෙ. පොලිසියේ පොන්නයන්ට ගානක් නෑ. :growl: