https://web.facebook.com/sanwaauto/
මෙකෙන් ගත්ත ෆොටො තියනවා දන්න විදියට ජපානෙට ගිය එකෙක් නෙමෙ හැබැයි ජපන් යවනවා කියලා සල්ලි ැරන් අායෙ ටිකක් දිලා තියෙනවා එ් මු තමා මට හරියට මිටර් නෑ එකම නම..

දැන්නේ දන්නේ seen එක. ගොඩක් අය මගෙනුත් මේ සීන් එක අහනවා. දන්නා විදියට නම් මචන් BIKE ආනයනය ලේසි නැහැ. මම කරන්නෙත් නැත්තේ risky නිසා. අහුවෙන්න එපා මචන් ජපානයෙන් ඔය හිතන තරම් ලේසියෙන් BIKE ගෙන්නන්න බැහැ .
ස්පීඩ් මල්ලි උබට ත් පොල්ලක් තිබ්බද ? ඇයි බන් උබ දන්නවා නේ BIKE ගෙන්න බැරි බව.
https://web.facebook.com/sanwaauto/
මෙකෙන් ගත්ත ෆොටො තියනවා දන්න විදියට ජපානෙට ගිය එකෙක් නෙමෙ හැබැයි ජපන් යවනවා කියලා සල්ලි ැරන් අායෙ ටිකක් දිලා තියෙනවා එ් මු තමා මට හරියට මිටර් නෑ එකම නම..

මම හරියටම දන්නැ බං මගෙ යාලුවෙකව යවන්නම් කියලා මොකක්ද සින එකක් ගියා අපෙ අයියාවත් අදුරනවා කිවාලු නමුත් අයියා මු දන්නෑ....කොහොම හරි මු කොහෙ හරි අැඩි එකක් දාල තමා අරැට සෙට්වෙලා තියෙන්න මම නම්බර් එක ture caller and fb search කරාම තමා නම හරියට දැනගත්තෙ

සිරාවට ගේන උනුත් ඉන්නව බන්.
මටත් පොල්ලක් තිබ්බ. ලක්ශ 2කක්.
සිරාවට ගේන උනුත් ඉන්නව බන්.
මටත් පොල්ලක් තිබ්බ. ලක්ශ 2කක්.
මොකක් ගන්ඩද...
සිරාවට ගේන උනුත් ඉන්නව බන්.
මටත් පොල්ලක් තිබ්බ. ලක්ශ 2කක්.

ai bn mulinma salli dunne? oya yaka gana mita kalinuth katha giyanne..
bike eka epa kiyala salli tika kohoma hari ganin.
