bump
You must spread some Reputation around before giving it to Ridila™ again.
පට්ටම thread එක බන්. මට උඹට රෙප් නම් දෙන්න හම්බු වෙන්නේ නෑ බන් ලේසියෙන්. හැමදාම මේ කතාවම තමයි කියන්නේ.![]()
රෙප් මොකටද කුකුලෝහ්. ගන්න පුලුවන් දෙයක් තියෙනම් ගන්න කියලයි මේකේ උන් එක්ක ශෙයාර් කලේ.
සෑහෙන පායන කාලෙට වත්තේ තැනක වතුර භාජනයක් තියලා බලහන්කෝ ඒකට නාන්න එන වතුර බොන්න එන කුරුල්ලෝ සංඛ්‍යයාව. අපේ ගෙදර දැන් කෑම දෙන්නම පුරුදු වෙලා බත් කන වෙලාවට ලේන්නු එනවා කුස්සිය ගාව තියෙන ගහ ගාවට.



