මුදල් වෙළඳපොළ....

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මේකයි බන්.. මේකේ ගොඩක් එවුන් ඉන්නවා forex කරන. ඒවගේම කරන්න කැමැත්තෙන් ඉන්න, සමහර අය කරන්න ගිහින් වැඩේ අනාගන්නව.... :D එත් මචන් කවුරුවත් නෑ මුල ඉඳන් මේවා කියල දෙන්න කෙනෙක්. ගොඩක් experience තියෙන අය සමහර වෙලාවට දන්නා දේවල් share කරගන්න කැමති නෑ. මේ videos නියමයි. සරලව පැහැදිලි කරලා දීල තියෙනවා.. මුල ඉඳලම කියල දෙන්න පුළුවන් උනානම් තවත් ගොඩක් හොඳයි. එතකොට videos famous වෙයි..

    ඔව්
     

    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    machan anith kattiya kiyanawa wage godak ayata mulika danuma tiyanawa in ehata yanna baruwa inne a gana awadhanaya yodhapan machan ...thanks
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ජයවෙවා....

    ගොඩක් හොද වැඩක් මචන් ඉදිරියට කරගෙන යන්න දහිරය ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව. :D:D:D:D:D elakiriye ඉන්න ගොඩක් අය forex වැරදියට තෙරුම් අරගෙන :angry::angry::angry: හො දන්නෙ නැතිකම නිසයි :( :( :( Bump නොදා යන්නෙ.:yes::yes::yes::yes: එවගෙ දෙවල් නිසා පටන් ගත්තු මෙ වගෙ වටින වැඩක් නවත්තන්න එපා මචන්. :D:D:D:D වැඩෙ කරගෙන යද්දි උදවු කරන්න කට්ටිය එකතු වෙයි. මාමත් උදවු කරන්නම් පුලුවන් විදිහට. :yes::yes::yes: මම forex expert කෙනෙක් නම් නෙවේ තාම පුරුදු වෙනගමන්.කොහොම උනත් ජයවෙවා.... :D:D:D:D:D:D:D
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    Forex Basics gena saha saralawa meka mokakda kiyala hoyana aya mulin elakiri ekema me threads kiyawala inna. poddak google search karoth thawa godak sinhala blogs unath hoyaganna puluwan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1296304
    http://www.elakiri.com/forum/tags.php?tag=forex
    http://www.elakiri.com/forum/showthread.php?t=1202584

    mama hithanne basics gena godak then wala katha wena nisa "Guru" ge videos basic wagema intermediate level ekatath kerunoth hondai. mokada basics ma kiyanna gaththoth anith threads wage mekath medadi nawathinna puluwan.

    technical analysis use karana widiha , logically hithana widiha & aluth international news forex walata balapem ena widiha gena ehema tikak kata wenna puluwannam godak hondai.
     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    Guru meka update karana adahasa ath eralada?
    නැහැ මම හොඳ පාඩම් මාලාවක් සකස්කරගෙන යනවා.වෙලාව පොඩ්ඩක් අඩුනිසා හිමින් කෙරුනේ.හෙට අනිවාර්යෙන් අලුත්ම පාඩමකින් ආරම්බ කරනවා.(දිරිමත් කලාට ස්තුත්යි)
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    ගුරු;18917298 said:
    නැහැ මම හොඳ පාඩම් මාලාවක් සකස්කරගෙන යනවා.වෙලාව පොඩ්ඩක් අඩුනිසා හිමින් කෙරුනේ.හෙට අනිවාර්යෙන් අලුත්ම පාඩමකින් ආරම්බ කරනවා.(දිරිමත් කලාට ස්තුත්යි)

    elakiri :yes::yes::yes: