දැන් තියන කර්මාන්තත් එක්කලා කොලඹ වරාය සන්වර්දනය කරන එකයි කල යුතු උනේ. රටේ කර්මාන්ත විහිදීම බලපන්. අපනයන රටවල් බලහන්. හම්බන්තොටයි, කොලඹයි දෙකක් දුවන්න තරම් ලොකු ආර්තිකේකට ලන්කාව හිමිකම් කියන්නේ නැ. ඔයිට වඩා සාර්තකයි, ත්‍රිකුනාමලේ වරාය දියුනු කරලා කමර්ශල් පොට් එකක් හැටියට ගත්තනම්. රටේ හරියට දෙපැත්තේ තියන වරායවල් දෙකක්. දියුනුවක් වෙනවා. නමුත් හම්බන්තොට බලපන් නැව් යන මාර්යක් තිබ්බා කියල ප්‍රයිවට් බස් හොල්ට් හදනව වගේ පොට් හැදුවට නැව් එන්නේ නැ. අඩුම තරමේ 100-150ක ෆ්ලීට් එකක් තියනවනම් ලන්කාවේ ඩොමැස්ටික් කම්පනි එකකට හම්බන්තොට වරාය ඔන්න ලාබයි. එහෙම නැතුව කොලඹ ආර්තික කේන්ද්‍රස්තානය වෙලා හම්බන්තොට වරයක් හැදුවහම නැව් ඇවිත් අලි බලන්නද? අඩු තරමේ කෲස් ලයින් එකක් වත් එනවද කියහන්කො රුටීන් ට්‍රිප්. අලි බලන්නවත්. එයාර්පොට් එකත් ඔය ටිකමයි කියන්න තියෙන්නේ. රටේ ප්‍රදාන එයාර්පොට් එක දියුනු කලානම් ඔනාවටත් වඩා. දෙකක් කරන්න ගිහින් දැන් එහෙටත් නැ මෙහෙටත් නැ. හම්බන්තොටට වරායක් ඔනා කියලා කොයි වියාපාරික සමාගමද බන් කිව්වේ. කවුද නිර්දේශයක් කලේ. මොනවද හම්බන්තොට මාස් ප්‍රඩක්ශන් නැව් පටවන්න තරම් තියන. වරාය හදලා කර්මාන්ත හොයන්න ගියාම වෙන්නේ ඔක තමා. දැන් චීනගෙන්ම අහනව ඇවිත් කර්මාන්තයක් දාන්න ඉඩම් දෙන්නම් කියලා. ඒ කර්මාන්ත ඔනා නිසාද? වරායේ නය ගෙවාගන්න බැරි නිසාද?