මුදල් හදිස්සියකට විකුනනවා !!!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කිව්වොත් කියන්නේ මහින්දත් දුන්නා.. ඒ නිසා අපි දෙනවා කියල.
    ඒ කාලේ චීනෙ ට රනිල් බැන බැන නේද ආවේ ? සේරම නවත්තනවා කියල Port City ඉදන් ?
    එහෙනම් මහින්ද දුන්න නිසා කමක් නෑ සේරම විකුනමු..
    මුලින්ම වරායවල් ටිකයි, air port ටිකයි දෙමු අඩුවට...
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    උබ කියන ක්‍රමේට ලන්කාව ජීවත් උනානම් චීනා මලාට ඔය වරාය හදන්න සල්ලි දෙන්නේ නැ. එහෙනම් චීනා සින්ගපුරුවටත් නය දෙන්න ට්‍රයි කරන්න එපැයි. මාලදිවයිනටවත්. ඇයි ලන්කාව තොරගත්තේ. උන් දන්නවා කුට්ටියක් පෙන්නුවොත් අම්මවත් විකුනන ඩයල් මේකේ ඉන්න බව. ආර්තික ප්‍රතිපත්ති හැටියට වෙලද ආර්තිකේකට ජිවත් වෙන මිනිස්සුද බන් ලන්කාවේ ඉන්නේ.. ගොබ්බ සන්ස්කෘතියක් ඔලුවේ ඔතාගෙන රට්ටුන්ට පේන්න ජිවත් වෙන බොල් ජාතියක්නේ. පැකර් ඇවිත් කැසිනො දාපුවහම ඒක සන්ස්කෘතියට අවුල්, හැබැයි දවසේ පඩිය 1500යි, ඒකෙන් අරක්කු කාලටයි ශනිදා වාසනාවටයි 750යි. ටහිකෙන සන්ස්කෘතියක්. මේ රට දියුනු කරන්න කියලා වරායවල් හදන උන්ට බාගෙට පිස්සු. දියුනු කරන්න අහවල් දෙයක්ද? එකෙක් නිශ්පාදන අර්තිකේ ඉන්නවද? මොනවද අපනයන ලන්කාවේ. එකක් ගැනු.. ඒකට ඉතින් නැව් ඔනා නැනේ. අනික තේ. ඒකට ඉතින් අමුතුවෙන් නැවක් මොකටද? කොලඹ එක ඔනාවටත් වඩා. ඊට එහා කියපන් ලන්කාවේ ප්‍රඩක්ට්ස් රට පටවන. ගාමන්ට් කීයක් තියෙනවද හම්බන්තොට.

    දැන් උඹ කියන්නේ ලංකාවට කොළඹ වරාය තිබ්බම හොදටම ඇති කියලද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් උඹ කියන්නේ ලංකාවට කොළඹ වරාය තිබ්බම හොදටම ඇති කියලද ?
    දැන් තියන කර්මාන්තත් එක්කලා කොලඹ වරාය සන්වර්දනය කරන එකයි කල යුතු උනේ. රටේ කර්මාන්ත විහිදීම බලපන්. අපනයන රටවල් බලහන්. හම්බන්තොටයි, කොලඹයි දෙකක් දුවන්න තරම් ලොකු ආර්තිකේකට ලන්කාව හිමිකම් කියන්නේ නැ. ඔයිට වඩා සාර්තකයි, ත්‍රිකුනාමලේ වරාය දියුනු කරලා කමර්ශල් පොට් එකක් හැටියට ගත්තනම්. රටේ හරියට දෙපැත්තේ තියන වරායවල් දෙකක්. දියුනුවක් වෙනවා. නමුත් හම්බන්තොට බලපන් නැව් යන මාර්යක් තිබ්බා කියල ප්‍රයිවට් බස් හොල්ට් හදනව වගේ පොට් හැදුවට නැව් එන්නේ නැ. අඩුම තරමේ 100-150ක ෆ්ලීට් එකක් තියනවනම් ලන්කාවේ ඩොමැස්ටික් කම්පනි එකකට හම්බන්තොට වරාය ඔන්න ලාබයි. එහෙම නැතුව කොලඹ ආර්තික කේන්ද්‍රස්තානය වෙලා හම්බන්තොට වරයක් හැදුවහම නැව් ඇවිත් අලි බලන්නද? අඩු තරමේ කෲස් ලයින් එකක් වත් එනවද කියහන්කො රුටීන් ට්‍රිප්. අලි බලන්නවත්. එයාර්පොට් එකත් ඔය ටිකමයි කියන්න තියෙන්නේ. රටේ ප්‍රදාන එයාර්පොට් එක දියුනු කලානම් ඔනාවටත් වඩා. දෙකක් කරන්න ගිහින් දැන් එහෙටත් නැ මෙහෙටත් නැ. හම්බන්තොටට වරායක් ඔනා කියලා කොයි වියාපාරික සමාගමද බන් කිව්වේ. කවුද නිර්දේශයක් කලේ. මොනවද හම්බන්තොට මාස් ප්‍රඩක්ශන් නැව් පටවන්න තරම් තියන. වරාය හදලා කර්මාන්ත හොයන්න ගියාම වෙන්නේ ඔක තමා. දැන් චීනගෙන්ම අහනව ඇවිත් කර්මාන්තයක් දාන්න ඉඩම් දෙන්නම් කියලා. ඒ කර්මාන්ත ඔනා නිසාද? වරායේ නය ගෙවාගන්න බැරි නිසාද?
     
    he hee..
    No comments..!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    he hee..
    No comments..!
    මෙහෙමයි. ඔය සම්බන්දව දිගට කතා කලොත්, එක්කො මම බයියෙක් වෙනවා, නැත්තම් ටොයියෙක් වෙනවා. ඊට මීට හොදයි මමහම්බ කරගෙන මම කාලා ආතල් ලන්තේ වෙන දෙයක් බලලා ඉන්න එක.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    ඕකෙන් අම්බානක් හොයන්න පුළුවන්...
    අපි කොහොම හරි අල්ලං හිටිය නං ගොඩ දාගන්න තිබ්බා. ලොකුම ප්‍රශ්නය IMF එකේ කීමට රුපිලය පාවෙන්න ඇරපු නිසා දැන් ගෙවන්න වෙන ණය ප්‍රමාණෙ වැඩියි. ඕක අල්ලං හිටිය නං කොහොම හරි අපිටයි හොද
    චීන මීයක් කඩන්නේ අත ලෙවකන්න කියල හිතන හාල්පාරු ගොංසන් සෙට් එකක් මේකේ ඉන්නවා. ඕකෙන් ලාබ ගන්න බැරි නං චීන ලොවෙත් ඕකට අත ගහන්නේ නෑ.....

    අපිත් තව ඉදි නේ අවුරුදු 20ක් වත් අඩුම තරමේ. එතකොට බලමු ඔය සංවර්ධනේ කියල උඩ පනින ගොංසන් ලාගේ මූණු ටික....

    අනේ හකරෝ රුපියල පාවෙන්න ඇරියේ නැත්නම් එතනට වියදම් වෙන්නෙත් රටේ සල්ලි තමයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    මේකේ ඉන්න ගොඩක් උන් හම්බන්තොට ගිහින් නැ. එහෙ ගිහින් සතියක් ඉදලා මිනිස්සු එක්ක කතා කරලා බලපන්කො කොහොමද කියලා. උන්ට ඔය හාබර් එකෙන් වත් airport එකෙන්වත් සත පහක වැඩක් නැ. උන් මේ අල බතල කාල ජිවත් වෙන උන්. ඒ පැත්තේ මෙලෝ ලබ්බක් නැ පිට රටකට යවන්න පුළුවන්.

    මහින්දගේ නම දාගන්න හදපුවා ගෙන් රට කෙල උනා.​
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කතාවෙ තේරුම ලොකුවට හැදුවට ණය ගෙවන්ඩත් බෑ අපිට ගේ අයිති වෙන්නෙත් නෑ ගෙදරින් ණය ගෙවන්ඩ කිසිම ආදායමක් එන්නෙත් නෑ කියලද..මේක එතකොට මහින්ද වැඩ නැතුවට රටට පේන්ඩ ඡ්න්ද ගන්ඩ හදපු එකක්ද..කොන්ඩේ බැඳපු මෝඩ චීන්නු මේ පාඩු ලබ්බ අරන් මොකෝ දන්නෑ කරන්ඩ හදන්නෙ..මත්තල හදපු එක නම් තේරුමක් ඇති වැඩක් කියල මටත් හිතෙන්නෙ නෑ මේ සූටි රටට ප්‍රධාන එයාපෝට් දෙකක් වැඩක් නෑ පොඩිවට එකක් හැදුවනම් ඉවරයි. :rolleyes:

    ලංකාවේ ප්ලෑන් එකකට හදන්න හදපු එකම නගරය හම්බන්තොට, මොකද කොළඹ වගේ ජනාකීර්ණ නගර ආපහු සැළසුමකට හදනවා කියන්නේ වියදම් යන වැඩක්. ඒ සල්ලි වලින් තව වරායවල් 2,3ක් හදන්න පුළුවන්. ඉතින් එතකොට ඉස්සරහට ඔය හම්බන්තොට නගරය රටේ ප්‍රධාන නගරයක් බවට පත්වෙනවා. ඒත් ඊට කළින් නගරයට අවශ්‍ය මූලික දේවල් හදන්න ඕන, වරායක්, ගුවන් තොටුපළක්, මොකද කොළඹින්, කටුනායකින් හම්බන්තොටට ට්‍රාන්ස්පොර්ට් යනවා කියන්නෙ තවත් වියදමක්.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මේකේ ඉන්න ගොඩක් උන් හම්බන්තොට ගිහින් නැ. එහෙ ගිහින් සතියක් ඉදලා මිනිස්සු එක්ක කතා කරලා බලපන්කො කොහොමද කියලා. උන්ට ඔය හාබර් එකෙන් වත් airport එකෙන්වත් සත පහක වැඩක් නැ. උන් මේ අල බතල කාල ජිවත් වෙන උන්. ඒ පැත්තේ මෙලෝ ලබ්බක් නැ පිට රටකට යවන්න පුළුවන්.

    මහින්දගේ නම දාගන්න හදපුවා ගෙන් රට කෙල උනා.​
    හම්බන්තොට ගියපු එකෙක් වගේනෙ යකෝ තෝ කතා කරන්නෙ??? මම දැන් මේ මොහොතෙත් ඉන්නෙ හම්බන්තොට. ඇත්ත මේකයි. වරාය හදන දවස්වල මිනිස්සු හාරදාහකට, පන්දාහකට එහා පිරිසක් මේ ව්‍යාපෘතියෙ වැඩ කරා. ඒ වගේම සමහර මිනිස්සුන්ගෙ වෙළදාම දියුණු වුණා. වාහන තියෙන මිනිස්සු ඒව යෙදෙව්ව විවිධ වැඩවලට. සමහර මිනිස්සු බුලත්විටක් හරි විකුණල කීයක් හරි හොයාගත්ත. ඒ වගේම ඒ ආණ්ඩුවෙ වැරදිත් අම්බානක් තිබුණ.
    ඒත් පොනිල්ලගෙ ආණ්ඩුව ආවත්හරි කරන්න පටන්ගත්ත එක අළුත් සංවර්ධන වැඩක් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ. ගොඩගනිපු තාජුඩීනුත් නෑ. මහින්ද හිටියනම් දැනට වරායෙ ඩොක්යාර්ඩ් එක හැදෙන්න තිබුණ. තුන්වන අදියර පටන්ගන්න තිබුණ. කෝ මේ ආණ්ඩුවෙන් කෙරෙන සංවර්ධනය???
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,568
    113
    මම දැන් මේ මොහොතෙත් ඉන්නෙ හම්බන්තොට.

    එහෙනම් පොඩ්ඩක් දුවල ගිහින් 96Km Extension of Southern Expressway Project එකේ Photo ටිකක් අරන් දාන්නකෝ :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    4480306.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ හකරෝ රුපියල පාවෙන්න ඇරියේ නැත්නම් එතනට වියදම් වෙන්නෙත් රටේ සල්ලි තමයි
    උයාගේ ලොජික් හරි සෝයි මෙයා!

    අපි ගෙවන්නේ ඩොලර් වලින් ණය. ඩොලර් ගන්න දෙන්න වෙන රුපියල් ගාන වැඩි වෙන කොට රටේ සල්ලි අනවශ්‍ය විදියට අනවශ්‍ය ප්‍රමාණයක් නිකං ම ඇදිල යනව කියල තේරුම් ගන්න බැරි ආර්ථික උස්තාද් අලව්දීන් ඛාන් කෙනෙක් එක්ක මම තර්ක කරලා කතා කරල වැඩක් නෑ මචං.....ඊට වඩා හොදා මම මීහරකෙක් ට අවකළණය කියල දෙනවා.....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,568
    113
    මහින්ද රටේ වටිනාම තැන්වල ඉඩම් පිටරටට සින්නක්කර අයිතියටම විකුනද්දී කටයි පු*යි වහන් ඇඳ යට හිටිය උන් සුදු අලියෙක් වෙච්ච වරායක් දියුණු කරන්න public-private partnership එකකට යනකොට බොරු මවාගත්ත දුකකින් කිඹුල් කඳුළු හෙලනවා දැක්කහම හිනා යනවා ඕයි !!! :lol::lol::lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේකේ ඉන්න ගොඩක් උන් හම්බන්තොට ගිහින් නැ. එහෙ ගිහින් සතියක් ඉදලා මිනිස්සු එක්ක කතා කරලා බලපන්කො කොහොමද කියලා. උන්ට ඔය හාබර් එකෙන් වත් airport එකෙන්වත් සත පහක වැඩක් නැ. උන් මේ අල බතල කාල ජිවත් වෙන උන්. ඒ පැත්තේ මෙලෝ ලබ්බක් නැ පිට රටකට යවන්න පුළුවන්.

    මහින්දගේ නම දාගන්න හදපුවා ගෙන් රට කෙල උනා.​

    True story bn long term wadak wei kiyala haduwada danne bt short term mid term nm minissunta wadak une ne.....hadana kale nm minissunta income ekak thibba
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය!!!

    Untitled-399.jpg

    තව හෝරා කිහිපයකින් අපේ රටේ අනාගත ආර්ථික හදවත වසර 99කට අපට අහිමි වෙයි. එය නැවත අපට ලැබෙන්නේ ක්‍රි.ව. 2116 වසරේදීය. ඒ වන විට අප කිසිවකු ජීවතුන් අතර නැත. අද උපදින දරුවා පවා නැවත වරාය අප සතු වන විට මිය ගොසිනි.
    ලෙනාඩ් වුල්ෆ් 1910 සිහින දුටු හම්බන්තොට වරාය වසර 100කට පසු යථාර්ථයක් බවට පත් කොට ගෙන වසර 10ක් එය භුක්ති විඳීමට නොහැකි වූ අවාසනාවන්ත ජාතියක් බවට අප තව හෝරා කිහිපයකින් පත්වෙයි.
    වර්තමාන ලාංකිකයාගේ උපරිම ආයු කාලය දැන් වසර 75කි. ඒ අනුව හෙට උපදින බහුතරය ක්‍රි.ව.2092 වන විටත් අපේ රටේ ආර්ථික හදවත අහිමි යුගයක හුස්ම ගෙන මිය ගොසිනි. අපට නැවත වරාය හිමි වන විට ක්‍රි.ව.2042 වසරේ උපදින අපේ මුනුබුරු පරම්පරාව ද සිය පරමායුෂ කෙළවර කර අවසන්ය.
    2015 ජනවාරි 8 වන දින හැරවුම් ලක්ෂය ඔබටත් ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ලබා දුන් ජයග්‍රහණය එයයි. මේ මහා අපරාධයෙන් මව්බිමේ ආර්ථික හදවත ගලවා ගත නොහැකි වූ ඔබ අප සියලු දෙනාට අපේ අනාගත පරම්පරාව ශාප කරනු ඇත.
    අපට ඔබ රැකගත නොහැකි වීම ගැන සමාවන්න සියක් වරක් මාගම්පුර කොමළියේ ...

    :(:(