මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ

    අරක්කු බොන්න ණයට ගත් මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ යහන්ගත කරලා...

    බිරිය ආපහු එන්න බෑ කියයි...

    දඹුල්ල පොලිසියට සඳුදා (09) පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් මිතුරා භාරයේ සිටින සිය බිරිඳ තමාවෙත ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව පොලිසිය බිරිය මිතුරා සහ පැමිණිල්ල දැමූ පුද්ගලයා යන පාර්ශව තුනම අද (10) පොලිසියට කැදෙව්වා. එහිදී හෙළිදරව් වූයේ පුදුමාකාර සිදුවීමක්ය.

    පැමිණිල්ල දැමූ පුද්ගලයා දැඩිසේ මතට ලොල් වූ අයෙක් වන අතර තමාට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පොහොරන් වැව පදිංචි මිතුරෙකුගෙන් රුපියල් පහලොස් දහසක් ණයට ගෙන තිබෙනවා.

    ඊට පොලිය ලෙස මේ පුද්ගලයා සිය බිරිඳ ඔහුට මාස එකහමාරක කාලය කට උගස් කොට තිබෙනවා. දෙදරු මවක වන ඇයද කැමැත්තෙන් ඊට මුහුණ දී ඇති අතර සැමියාගේ මිතුරා සමඟ මාස එකහමාරක් ජීවත් වී තිබෙනවා.

    මිතුරාගේ සැලකුම් සත්කාර කෙරෙහි ඇය පැහැදී ඇති අතර නිරන්තර තමාට අඩන්තේට්ටම් කරන සැමියාට වඩා අහම්බෙන් ලැබුණ සැමියා‍ගේ මිතුරා කෙරෙහි ඈ ලොල්වී තිබෙනවා. මිතුරාගේද බිරිය ඔහු අතැර ගොස් සිටි හෙයින් ඔහුද මේ උගසට ලද කාන්තාව කෙරෙහි බැඳීමෙන් සිට තිබෙනවා.

    මාස එකහමාරකට පසු සැමියා පැමිණ තමා සමග එන්නැයි බිරියගෙන් ඉල්ලූ විට ඇය ඊට අකමැතිව තිබෙනවා. මිතුරාද ඇය ලබා දෙන්නට අකමැතිව ඇති අතර පොලිසියට විත් මේ ගැටලුව විසදා ගන්නට සැමියා කටයුතු කර තිබෙනවා.

    තමාට හිරිහැර කරන සැමියාට වඩා මිතුරා හොඳ බව කාන්තාව කියයි. උගස ලෙස ගත් කාන්තාව ආපසු නොදෙන බව මිතුරාද කියයි. තම බිරිය තමාට ලබා දෙන ලෙස සැමියා පොලිසියෙන් ඉල්ලයි.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    hoda wade aruta ...... arakku bothalekata ganiwa ukas tiyanna uta puluwan nam aye awit ganiwa illanna uta kisima ayithiyak na.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අරක්කු බොන්න ණයට ගත් මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ යහන්ගත කරලා...

    බිරිය ආපහු එන්න බෑ කියයි...

    දඹුල්ල පොලිසියට සඳුදා (09) පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් මිතුරා භාරයේ සිටින සිය බිරිඳ තමාවෙත ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව පොලිසිය බිරිය මිතුරා සහ පැමිණිල්ල දැමූ පුද්ගලයා යන පාර්ශව තුනම අද (10) පොලිසියට කැදෙව්වා. එහිදී හෙළිදරව් වූයේ පුදුමාකාර සිදුවීමක්ය.

    පැමිණිල්ල දැමූ පුද්ගලයා දැඩිසේ මතට ලොල් වූ අයෙක් වන අතර තමාට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පොහොරන් වැව පදිංචි මිතුරෙකුගෙන් රුපියල් පහලොස් දහසක් ණයට ගෙන තිබෙනවා.

    ඊට පොලිය ලෙස මේ පුද්ගලයා සිය බිරිඳ ඔහුට මාස එකහමාරක කාලය කට උගස් කොට තිබෙනවා. දෙදරු මවක වන ඇයද කැමැත්තෙන් ඊට මුහුණ දී ඇති අතර සැමියාගේ මිතුරා සමඟ මාස එකහමාරක් ජීවත් වී තිබෙනවා.

    මිතුරාගේ සැලකුම් සත්කාර කෙරෙහි ඇය පැහැදී ඇති අතර නිරන්තර තමාට අඩන්තේට්ටම් කරන සැමියාට වඩා අහම්බෙන් ලැබුණ සැමියා‍ගේ මිතුරා කෙරෙහි ඈ ලොල්වී තිබෙනවා. මිතුරාගේද බිරිය ඔහු අතැර ගොස් සිටි හෙයින් ඔහුද මේ උගසට ලද කාන්තාව කෙරෙහි බැඳීමෙන් සිට තිබෙනවා.

    මාස එකහමාරකට පසු සැමියා පැමිණ තමා සමග එන්නැයි බිරියගෙන් ඉල්ලූ විට ඇය ඊට අකමැතිව තිබෙනවා. මිතුරාද ඇය ලබා දෙන්නට අකමැතිව ඇති අතර පොලිසියට විත් මේ ගැටලුව විසදා ගන්නට සැමියා කටයුතු කර තිබෙනවා.

    තමාට හිරිහැර කරන සැමියාට වඩා මිතුරා හොඳ බව කාන්තාව කියයි. උගස ලෙස ගත් කාන්තාව ආපසු නොදෙන බව මිතුරාද කියයි. තම බිරිය තමාට ලබා දෙන ලෙස සැමියා පොලිසියෙන් ඉල්ලයි.
    0obVW0t.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෑණිව අයිති අර මිනිහට එහෙම අරූට තියාගන්න බෑ ගෑණිව. ගෑණිට අරූව ඕනේ නම් තමන්ගේ මිනිහව දික්කසාද කරන්න ඕනේ මුලින්ම, දික්කසාදය ගන්න ලේසියි ද්වේශ සහගත ලෙස අතහැරීම යන වරද යටතේ ඊට පස්සේ අර මිනිහව බැදලා ඌ ළගටම යන්න පුලුවන් ඕනේ නම්.