මුද්දක් උගස් කරන්න (Help)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    hoda shop deka thunk thoragena uba mulin gihin dila ahpan mekta kiyak ganna puluwnda, Karat kiyak thiynwada wge ewaa.
    passe wadima dennm kiwwa eka gawata plyn.

    :yes::yes: kmathi jewelry shops 4,5kt ghin ookata dena gaana ahpan.. ugas thnktath ghi gaan hapan.. wadi thnata diyam.. (boho wit jewelry shop ekkin thma wdi gaant gnne)
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,167
    8,160
    113
    M-Town
    උගස් කරනවා නම් ගාන අඩුයි, රත්තරන් කඩෙකට දෙන්න. ගාන වැඩියි. පවුමක් තියෙනවා නමි 90k විතර ගන්න පුළුවන්.