මුද්‍රණ කර්මාන්තය හාන්සී

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    285749642_170209578730244_5499128126919134395_n.jpg
    285774176_170209518730250_4782681161507854588_n.jpg
    285836073_170209545396914_5929182481078111248_n.jpg


    කරලා හමාරයි නේ. 60 බෑන්ක් පේපර් 19000සි - බොක්ස්බෝඩ් 165යි
    ------ Post added on Jun 3, 2022 at 10:18 AM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    communication කරන එවුන් අනාතයි
    මං නම් අර බර කිරලා ගන්න තියෙන letter size එක ගන්නේ
    quality එක නම් ටිකක් අඩුයි
    1kg = 100-200pcs = Rs.400-600
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,674
    68,035
    113
    communication කරන එවුන් අනාතයි
    මං නම් අර බර කිරලා ගන්න තියෙන letter size එක ගන්නේ
    quality එක නම් ටිකක් අඩුයි
    1kg = 100-200pcs = Rs.400-600
    Ehema anatha ne bn.kiyak unath photocopy ganna epaye minissu
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ගල් ලෑල්ලට අපමණ අගයක් දුන්නේ කව්ද ? 😆
     

    Sen-lu

    Well-known member
  • මං නම් අර බර කිරලා ගන්න තියෙන letter size එක ගන්නේ
    quality එක නම් ටිකක් අඩුයි
    1kg = 100-200pcs = Rs.400-600
    වාලච්චේන කඩදාසි ෆැක්ට්‍රි එකේ ඒව නේද බං.
     
    • Like
    Reactions: ChoronaSottiya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    දැන් වත් ඉස්සරහට එන පොත් ebook type එකෙන් ආවොත් හොදයි...
    ඊබුක් එනවානම් බං ඒකට හරියන්න ඉක්විප්මන්ට් වලටත් යන්න ඕනා.
    නිකං මේ හිච්චි පෝන් මදි. ටැබක්වත් බස්සන්න ඕනා. අනික ඇස් ප්‍රශ්නය.
    වැඩේ ඒවත් ගනන්.

    මම ළමයින්ට නෝට් යවනවා pdf. ටැබ් තියන අයනම් ඒවා එඩිටක් ගහනවා. නමුත් ගොඩක් අය අයිත් ප්‍රින්ට් කරනවා, අනටෙට් කරන්න. ඕකයි අවුල.

    එකපාරට ඉබුක් කරන එක විසඳුමක් නෙවෙයි. අනික හැම මගුලටම එදාවේල විකල්ප හොයමින් කරන්නේ අර්බුධය සාමාන්‍ය කරණය කරන එක මිසක් විසදන එක නෙවෙයි.