කරලා හමාරයි නේ. 60 බෑන්ක් පේපර් 19000සි - බොක්ස්බෝඩ් 165යි
------ Post added on Jun 3, 2022 at 10:18 AM
50 පනී ෆොටෝ කොපි 1ක්hukanawa...khmda bn dn photocopy ekakwath gahaganne..
Ehema anatha ne bn.kiyak unath photocopy ganna epaye minissucommunication කරන එවුන් අනාතයි
මං නම් අර බර කිරලා ගන්න තියෙන letter size එක ගන්නේ
quality එක නම් ටිකක් අඩුයි
1kg = 100-200pcs = Rs.400-600
වාලච්චේන කඩදාසි ෆැක්ට්රි එකේ ඒව නේද බං.මං නම් අර බර කිරලා ගන්න තියෙන letter size එක ගන්නේ
quality එක නම් ටිකක් අඩුයි
1kg = 100-200pcs = Rs.400-600
යකෝ කැම්පස් වල නෝට් ගහපු උන් අනාතයි![]()
![]()
සේම් හියර්මේ කාලෙ කැම්පස් හිටිය නං මාත් අනාතයි.
ඊබුක් එනවානම් බං ඒකට හරියන්න ඉක්විප්මන්ට් වලටත් යන්න ඕනා.දැන් වත් ඉස්සරහට එන පොත් ebook type එකෙන් ආවොත් හොදයි...