මුද්‍රාණාලයට හමුදාව යවයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මුද්‍රාණාලයට හමුදාව යවයි

කලින් තුරුම්පුවෙන් මරා සහ සිරාගේ සරම් දෙක ගැලවිලා වැ‍ටුනා.මේකෙන් ලන්කට් දෙකයි උඩ ඇදුමයි දෙකම යනවා.:D:lol:
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අද මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව නීති විරෝධීව විසිරුවයි..!

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.09, ප.ව.8.35) පිස්සු ජනාධිපති ගමරාළ තමාට නැති බලතල පවරා ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව නීති විරෝධී අන්දමින් විසිරුවා හැරීමට තීරණය කර තිබේ.

විස්තර පසුවට
 

athal eka

Member
Oct 29, 2018
418
32
0
45713010_2127657113966109_128935472276701184_n.jpg
 

athal eka

Member
Oct 29, 2018
418
32
0
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට රාත්‍රී 08.30ට පමණ අත්සන් තබා ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.

රජයේ මුද්‍රණාලයද ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගෙන ඇති බවද වාර්තා විය.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Breaking news!
    හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

    හමුදාව සීරුවෙන්
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    Breaking news!
    හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

    හමුදාව සීරුවෙන්

    ඔව් ඉන්දියන් ගුවන් හමුදාවත් සීරුවෙන් කියලා ආරංචියක් ආවා.
    target two locations:D
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Breaking news!
    හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

    හමුදාව සීරුවෙන්
    එහෙම වෙනවනම් ලොකු දෙයක්. පුදුම ආසාවක් තියෙන්නේ මට මේකෙම උන් මේක කාලා ඉවරකරනවා බලන්න.