මුන්ගෙන් මොකාවද කසාද බඳින්නේ?

කාව හරි බඳින්නම වුනොත් මුන්ගෙන් මොකාවද කසාද බඳින්නේ?

  • අඩු කුලේ එකියක්

    Votes: 18 18.8%
  • පෙනුමට පට්ට විදියට වියදම් කරන කෙල්ලෙක්

    Votes: 16 16.7%
  • අප්‍රිකාවේ රටක කෙල්ලෙක්

    Votes: 21 21.9%
  • ඩිවෝස් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉන්න කෙනෙක්

    Votes: 8 8.3%
  • නෑදෑ වෙන එකෙක් ජරා වැඩකට මාට්ටු වෙලා ඉන්න කෙල්ලෙක්

    Votes: 2 2.1%
  • අඩු යයි සම්මත ජොබ් එකක් කරන කෙනෙක්. (ගාමන්ට්, නගර සභා කම්කරු)

    Votes: 8 8.3%
  • පට්ට ණය කන්දරාවක් තියෙන පවුලක කෙල්ලෙක්

    Votes: 2 2.1%
  • සිගරට් බොන කෙල්ලෙක්

    Votes: 17 17.7%
  • හොඳම යාළුවගේ ex

    Votes: 18 18.8%
  • සීනි බෝල බොළඳ කෙල්ලෙක්

    Votes: 29 30.2%

  • Total voters
    96

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    African girl for sure :love:
    Lesbians Wlw GIF by Rooster Teeth
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඔය එකෙක් තෝරගත්තම ඒකිට අනිත් කියපු ලක්ෂණ නැහැයි කියල කොහොමද කියන්නේ??

    උදාහරනෙකට, අඩු කුලේ කෙල්ල ඩිවෝස් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉන්න කෙනෙක් වුනොත්? නැත්තම් පට්ට ණය කන්දරාවක් තියෙන පවුලක කෙල්ලෙක් වුනොත්?

    :(
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් ඔය එකෙක් තෝරගත්තම ඒකිට අනිත් කියපු ලක්ෂණ නැහැයි කියල කොහොමද කියන්නේ??

    උදාහරනෙකට, අඩු කුලේ කෙල්ල ඩිවෝස් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉන්න කෙනෙක් වුනොත්? නැත්තම් පට්ට ණය කන්දරාවක් තියෙන පවුලක කෙල්ලෙක් වුනොත්?

    :(

    Anik ලක්ෂණ walin loku awlak na kiyala upakalpanaya karanna wenawa.
     
    • Sad
    Reactions: kolavari

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් ඔය එකෙක් තෝරගත්තම ඒකිට අනිත් කියපු ලක්ෂණ නැහැයි කියල කොහොමද කියන්නේ??

    උදාහරනෙකට, අඩු කුලේ කෙල්ල ඩිවෝස් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉන්න කෙනෙක් වුනොත්? නැත්තම් පට්ට ණය කන්දරාවක් තියෙන පවුලක කෙල්ලෙක් වුනොත්?

    :(
    සිගරට් බොන අඩු කුලේ ණය කන්දරාවක් තියෙන ඩිවෝස් අප්‍රිකානු කෙල්ලෙක් වුණොත් 🤒
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113

    පෙනුමට පට්ට විදියට වියදම් කරන කෙල්ලෙක්​

    • Love
    Reactions: Rontmir

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1.අඩු කුලේ කෙල්ලෙක්(අඩු කුලේ කියන්නෙ හැසිරීම නෙවෙයි.ඇත්තම අඩු කුලේ.පදු/හකුරු/රදා ඕන එකක් කුලේ නම් කොහොමත් ප්‍රශ්නයක් නෑ)

    2.අඩු යැයි සම්මත ජොබ් එකක් කරන කෙනෙක්.

    3.සිගරට් බොන කෙල්ලෙක්.

    ඔය තුන තමා.හැබැයි ඔය ටික තේරුවේ විශ්වාසය, caring සහ sex මට අවශ්‍ය ප්‍රමාණෙට තියෙනව කියල උපකල්පනය කරල.
    ඒ ටික මට ඕන ගානට නැත්තම් දෙවඟනක් උනත් සිලෙක්ට් වෙන් නෑ.
     
    • Haha
    Reactions: Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    "පෙනුමට පට්ට විදියට වියදම් කරන කෙල්ලෙක්"

    පෙනුමට වියදම් කරන කෙල්ල ඉතින් ලස්සනත් ඇතිනේ. වියදම් කරන්නේ ඒකිගේ සල්ලි නම් අපිට අවුලක් නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • "පෙනුමට පට්ට විදියට වියදම් කරන කෙල්ලෙක්"

    පෙනුමට වියදම් කරන කෙල්ල ඉතින් ලස්සනත් ඇතිනේ. වියදම් කරන්නේ ඒකිගේ සල්ලි නම් අපිට අවුලක් නැහැ
    කෙල්ලො ගාව ගදයිද?
     
    • Haha
    Reactions: Mr Bones