මුන්ගෙන් මොකාවද කසාද බඳින්නේ?

කාව හරි බඳින්නම වුනොත් මුන්ගෙන් මොකාවද කසාද බඳින්නේ?

  • අඩු කුලේ එකියක්

    Votes: 18 18.8%
  • පෙනුමට පට්ට විදියට වියදම් කරන කෙල්ලෙක්

    Votes: 16 16.7%
  • අප්‍රිකාවේ රටක කෙල්ලෙක්

    Votes: 21 21.9%
  • ඩිවෝස් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉන්න කෙනෙක්

    Votes: 8 8.3%
  • නෑදෑ වෙන එකෙක් ජරා වැඩකට මාට්ටු වෙලා ඉන්න කෙල්ලෙක්

    Votes: 2 2.1%
  • අඩු යයි සම්මත ජොබ් එකක් කරන කෙනෙක්. (ගාමන්ට්, නගර සභා කම්කරු)

    Votes: 8 8.3%
  • පට්ට ණය කන්දරාවක් තියෙන පවුලක කෙල්ලෙක්

    Votes: 2 2.1%
  • සිගරට් බොන කෙල්ලෙක්

    Votes: 17 17.7%
  • හොඳම යාළුවගේ ex

    Votes: 18 18.8%
  • සීනි බෝල බොළඳ කෙල්ලෙක්

    Votes: 29 30.2%

  • Total voters
    96

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    මෙතන තියෙන ගොඩල් ඔප්ෂන්ස් වල එහෙම ලොකු අවුලක් නෑනෙ. මටනන් මේකෙන් දෙක තුනක් ඇඍන්න අනිත් ඔක්කොටම වෝට් කරන්න පුලුවන්
     

    AnuradhaRa

    Well-known member
  • මෙතන තියෙන ගොඩල් ඔප්ෂන්ස් වල එහෙම ලොකු අවුලක් නෑනෙ. මටනන් මේකෙන් දෙක තුනක් ඇඍන්න අනිත් ඔක්කොටම වෝට් කරන්න පුලුවන්
    ඉතිං බං මූ දාල තියෙන ඔප්ෂන් ඔක්කොම ටික නෙගටිව්නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • එල්ලෙන්නේ නැති චූටි කුක්කු තියෙන, පුක ලෑලි නොවන කෙට්ටු කෙල්ලෙක්. හමේ පාට අදාලම නෑ.
    ඔව් බං ඊයෙ තලඑලලු කෙල්ලෙක් ගියා පාරේ. මට ආස හිතුණ
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "පෙනුමට පට්ට විදියට වියදම් කරන කෙල්ලෙක්"

    පෙනුමට වියදම් කරන කෙල්ල ඉතින් ලස්සනත් ඇතිනේ. වියදම් කරන්නේ ඒකිගේ සල්ලි නම් අපිට අවුලක් නැහැ

    Bandata passe umbe salli thamai.
     
    • Wow
    Reactions: Mr Bones

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    අඩු යයි සම්මත ජොබ් එකක් කරන කෙනෙක්. (ගාමන්ට්, නගර සභා කම්කරු)​

    මම ආසම මේක . අඩු යැයි සම්මත කෑල්ල. අප්පිරියම කෑල්ල. .ඇයි බන් . පව්නේ .ඇදුමක් ජංගියක් බ්‍රා එකක් . හැමෙද්ම මේ මිනිස්සු නිසානේ අපිට එන්නේ . අනික විදේශ විනිමය වැඩිම මෙයාලගේ ..නැතුව උදේ හවස ආණ්ඩුවේ කන්තෝරුවල ඇන්ටිලාගෙන් නෙමේ..මේවගේ උතුම් කෙනෙක් බදින්න ලැබුනොත් අම්මපා බදිනවා.

    (සුජීව ගේ නවකතාවක් ඇසුරින්)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com

    අඩු යයි සම්මත ජොබ් එකක් කරන කෙනෙක්. (ගාමන්ට්, නගර සභා කම්කරු)​

    මම ආසම මේක . අඩු යැයි සම්මත කෑල්ල. අප්පිරියම කෑල්ල. .ඇයි බන් . පව්නේ .ඇදුමක් ජංගියක් බ්‍රා එකක් . හැමෙද්ම මේ මිනිස්සු නිසානේ අපිට එන්නේ . අනික විදේශ විනිමය වැඩිම මෙයාලගේ ..නැතුව උදේ හවස ආණ්ඩුවේ කන්තෝරුවල ඇන්ටිලාගෙන් නෙමේ..මේවගේ උතුම් කෙනෙක් බදින්න ලැබුනොත් අම්මපා බදිනවා.

    (සුජීව ගේ නවකතාවක් ඇසුරින්)

    owa set karagena gahanna lesi nisa neda uba oka select karagaththe
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    • Haha
    Reactions: Sandy_Fdo