මුන්ගෙන් මොකාවද කසාද බඳින්නේ?

කාව හරි බඳින්නම වුනොත් මුන්ගෙන් මොකාවද කසාද බඳින්නේ?

  • අඩු කුලේ එකියක්

    Votes: 18 18.8%
  • පෙනුමට පට්ට විදියට වියදම් කරන කෙල්ලෙක්

    Votes: 16 16.7%
  • අප්‍රිකාවේ රටක කෙල්ලෙක්

    Votes: 21 21.9%
  • ඩිවෝස් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉන්න කෙනෙක්

    Votes: 8 8.3%
  • නෑදෑ වෙන එකෙක් ජරා වැඩකට මාට්ටු වෙලා ඉන්න කෙල්ලෙක්

    Votes: 2 2.1%
  • අඩු යයි සම්මත ජොබ් එකක් කරන කෙනෙක්. (ගාමන්ට්, නගර සභා කම්කරු)

    Votes: 8 8.3%
  • පට්ට ණය කන්දරාවක් තියෙන පවුලක කෙල්ලෙක්

    Votes: 2 2.1%
  • සිගරට් බොන කෙල්ලෙක්

    Votes: 17 17.7%
  • හොඳම යාළුවගේ ex

    Votes: 18 18.8%
  • සීනි බෝල බොළඳ කෙල්ලෙක්

    Votes: 29 30.2%

  • Total voters
    96

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කාව හරි බඳින්නම වුනොත් මුන්ගෙන් මොකාවද කසාද බඳින්නේ? ඔප්ෂන්ස් 3 වෙනකන්සි ලෙක්ට් කරන්න පුළුවන්. හිතපන් මුන්ගෙන් එකෙක්වම තෝරාගන්න වෙනවා කියලා.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,040
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oh No What GIF by Loryn Powell
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113

    අඩු යයි සම්මත ජොබ් එකක් කරන කෙනෙක්. (ගාමන්ට්, නගර සභා කම්කරු)​

    මම ආසම මේක . අඩු යැයි සම්මත කෑල්ල. අප්පිරියම කෑල්ල. .ඇයි බන් . පව්නේ .ඇදුමක් ජංගියක් බ්‍රා එකක් . හැමෙද්ම මේ මිනිස්සු නිසානේ අපිට එන්නේ . අනික විදේශ විනිමය වැඩිම මෙයාලගේ ..නැතුව උදේ හවස ආණ්ඩුවේ කන්තෝරුවල ඇන්ටිලාගෙන් නෙමේ..මේවගේ උතුම් කෙනෙක් බදින්න ලැබුනොත් අම්මපා බදිනවා.

    (සුජීව ගේ නවකතාවක් ඇසුරින්)