මුන්ගෙ මාර සෙට් එකක් ගේමට බැහැල...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,659
    100,933
    113
    මුන්ට අන්තිමට ඇලෙක්සන්ඩර් ඉන්දියාව අක්‍රමණය කරා වගේ වෙන සීන් එකක් වෙන්න යන්නෙ.
    ඇලෙක්සෙන්ඩර් හිතුව ඉන්දියාව ආක්‍රමණය කරා කියල ඇවිත් බලද්ද් උගෙ නගරෙ වීදි පුරාව්ට ඉන්දියන් උන් ඉන්නවලු බඩු විකුණන්න නයි නටවල පෙන්නන එහෙම.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තව අවුරුදු 50ක් විතර ගියාම බලහන් සිංහලු ඔය වගේම එක්කෝ අමෙරිකන්කාරයෝ හරි මොකෙක්හරි පකෙක්ට පුක දෙනවා චීන්නු එළවලා දෙන්න කියලා.. ඊට පස්සේ ඒ පකයා මේකේ බින්න බහිනවා තව අවුරුදු 60-70කට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ලංකාවෙ රිළා පැටවු බඳින්න ලස්සණ සුදු චීන කෙල්ලො පෝලිමේ ඵයි බලන් හිටපන්..ලොල්

    View attachment 122346
    ලංකාවේ එවුන් ගේ බඩ දැක්කම චීන කෙල්ලෝ බය වෙනවා 🙄🙄

    ඔය ITN එකේ හිටපු චීන කෙල්ල
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උරුලෑවගේ ගෙට කැබැල්ලෑවා රිංගුවා වගේ 😁😁😁
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    උන්ගේ රේඩියො චැනල් එක වැවුහුහා බන් ගිය සතියේ. උන් වැඩි හරියක් ෂෝසල් මීඩියා වලට මුල්තැන දෙන්න යන්නේ. චීන්නු අවුරුද් ගානක් තිස්සේ සිංහලුන්ට ඔය මට්ටමෙන් සලකනවා. උන්ගේ වෙනම සිංහල ඩිග්රි එකක් හිටන් තියනවා චයිනාවල කැම්පස් එකක.
     
    • Like
    Reactions: Master malli

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    chinese kello bandoth balloi, garadi, gembo maran kai

    okun lasanata hitiyata hena charayak ne ban. dawasak kfc eke(lankawe) mata eha table eke kello dennek chicken kanawa ara ballo ehema mas katu kanne saddeta eda eda anna ewage. wate inna un gana ganakwath ne. un denna witharai aweth.
     
    • Like
    Reactions: Tharaka25

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    බුහ්‍හහ්හා පුතානෝව ගේමුද?


    එක සැරයක් නිරෝධායනය කරනවා කියලා මැරෙන්න ගියා 😂
    තව සැරයක් කොරෝනා වැලදගෙන මැරෙනවා කිව්වා:ROFLMAO:

    මූ ඉන්න තිබුනේ මේ වගේ අවස්තාවක.🐃🐃🐃 එහෙනම් ඉන්දියාව නෙවෙයි
    අපටයි අද ඒ ඉරනම අත්වෙන්නේ.
    FB_IMG_1584295778762.jpg
    FB_IMG_1584050152798.jpg
     
    • Haha
    Reactions: lilman and 2osama

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උන්ගේ රේඩියො චැනල් එක වැවුහුහා බන් ගිය සතියේ. උන් වැඩි හරියක් ෂෝසල් මීඩියා වලට මුල්තැන දෙන්න යන්නේ. චීන්නු අවුරුද් ගානක් තිස්සේ සිංහලුන්ට ඔය මට්ටමෙන් සලකනවා. උන්ගේ වෙනම සිංහල ඩිග්රි එකක් හිටන් තියනවා චයිනාවල කැම්පස් එකක.
    දැන් උන් මොකටද එහෙ රේඩියෝ චැනල් කරන්නේ. කෙලින්ම SLBC එක කරනවනේ.. තමන්ගේ දේනේ.. ගන්න අපේ දේ කියලා පැනඩ දාලා සිංහයාට කැලේට යන්න කියමු. උබ කියන්නේ එංගලන්තකාරයෝ ලංකාවට ඇවිත් ඉංග්‍රීසියෙන් ගමේ එකාලා එක්ක දෙඩුවා කියලද? උන් කලෙත් ඔහොම තමයි. ස්වදේශික බාශාව, සංස්කෘතිය, ආගම මේවා ඉගෙන ගෙන තමා ස්වදේශිකයෝ එක්ක ඩිල් ගැහුවේ. හැබැයි අඩු තරමේ උන් ලෝකෙට දෙයක් කරපු එවුන්. ඒ නිසා අපෙන් උන්ට වගේම උන්ගෙන් අපිට ලැබුණු දැනුමක් තියෙනවා. නමුත් මේ චීන හැත්තෑ කරන්නෙම රටවල් නැති කරලා උන්ගේ දේ බලෙන් ඇගේ ගහන එක. ඔය දැන් සිංහල අලුත් අවුරුද්ද සමරුවට, ඔය පුකේ ටෝක් නැහැ උන් ,පෙබරවාරි මාසේ ලැහැස්ති වෙයල්ලා චයිනිස් නිව් ඉයර් එකට එතකොට.
     
    • Like
    Reactions: Tharaka25

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    එක සැරයක් නිරෝධායනය කරනවා කියලා මැරෙන්න ගියා 😂
    තව සැරයක් කොරෝනා වැලදගෙන මැරෙනවා කිව්වා:ROFLMAO:

    මූ ඉන්න තිබුනේ මේ වගේ අවස්තාවක.🐃🐃🐃 එහෙනම් ඉන්දියාව නෙවෙයි
    අපටයි අද ඒ ඉරනම අත්වෙන්නේ.
    View attachment 122352View attachment 122353
    ළගදීම ලොකු ආතල් එකක් දෙන්න යන්නේ 🤩🤩🤩
     
    • Haha
    Reactions: weer 11

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,605
    6,367
    113
    මුන්ගෙ මාර සෙට් එකක් ගේමට බැහැල... ප්‍රොපගැන්ඩ එක දරුනුවටම යනව බන්...


    YouTube link එකක් නැද්ද