මුන්ගේ අම්මලාට
මස්කෙළියෙන් පැමිණි සිසුන් පිරිසක් සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගා ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් විසින් පොලිසිය එන තෙක් ඔවුන් රඳවාගෙන ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. සිසුන් මෙන්ම සිසුවියන් ද ගල්වලින් සිංහපාදයේ සිය නම් ලියා ඇතැයි සංස්කෘතික අරමුදල කියයි.
නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් දෙදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්‍යවෙදීන් ගත් ඡායාරූප මකා දැමීමට ගුරුවරුන් හා පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය.
lankadeepa.lk
කාලකන්නි හැත්ත. මුන් ස්කෝලෙ ලමයි කියලා නොබලා සතියක් හමාරක් ඇතුලට දාල ගත්තනම් හරි. ගහක් ගලක් පේන්ඩ බෑ යනවා උප්පැන්නේ කොටන්න. රෙද්ද උස්සලා පුකේ කොටාගන් නැතුව