මුන්ගේ අම්මලාට

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මුන්ගේ අම්මලාට

    මස්කෙළියෙන් පැමිණි සිසුන් පිරිසක් සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගා ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් විසින් පොලිසිය එන තෙක් ඔවුන් රඳවාගෙන ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. සිසුන් මෙන්ම සිසුවියන් ද ගල්වලින් සිංහපාදයේ සිය නම් ලියා ඇතැයි සංස්කෘතික අරමුදල කියයි.


    නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් දෙදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්‍යවෙදීන් ගත් ඡායාරූප මකා දැමීමට ගුරුවරුන් හා පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය.


    lankadeepa.lk


    කාකන්නි හැත්ත. මුන් ස්කෝලෙ යි කිලා නොලා තියක් මාරක් තුදාත්නම් රි. හක් ලක් පේන්බෑ වා උප්පැන්නේ කොටන්න. රෙද්ද උස්ලා පුකේ කොටාන් නැතු
     
    • Like
    Reactions: Anushanga777

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    ape rate adyapana karamaya meeta wada wadi diwunu karanna one. ape lankawe citizensla bus walath me wade karanawa. public properties walata hani karana eka honda wadak newei.
     
    • Like
    Reactions: Haazi

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    ඕකට තමයි කියන්නේ අකේ පුමාරුව කියලා! බල්ලොයි බැල්ලියෝයි! :angry::angry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oya laminva ekkan giya guruwarunge waradi ban. lamai taniyama gihilla nam itin unge kalakanni kama. ehema nattan guruwaru dana ganna ona lamainta oya dewal wala wadagat kama kiyala dila rakaganna ona kiyanna.