මුන්ගේ තියන පොන්න කම බලහන්
උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. පිට කිසි තැනෙක එපා.. – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි..
November 30, 2016 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
උතුරු පළාත තුල හමුදා කදවුරුවලින් පිට කිසිම තැනක බුදු පිළිම ස්ථාපිත නොකරන ලෙස උතුරේ සියළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට මේ වන විට උපදෙස් දී තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ බව කියා සිටියේය.

Last edited: