මුන්ගේ බලු වැඩ කොහොමද ?

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    මුන්ගේ බලු වැඩ කොහොමද ?

    වීඩියෝ එක හොදට බලන්න මුන් සනත්ට දෙන්න හදන ගේම කොහොමද ? ඉන්දියන් කාරයෝ අම්බානට බය වෙලා ඉන්නේ..
    වැඩසටහන කරන එකා නම් අමු දසයෙක්



    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඉන්දියන් ඈයොන්ගෙ හැටි තමයි... ඔය මොනවා කථාකරත් මැච් එක ගහන්නෙ උන් නෙමේනේ...අනිත් එක මේ මුන් කියන ඒවා අහගෙන ඉන්නෙ කව්ද බන්..ටීම් දෙකම ප්‍රැක්ටිස් වලඉන්නෙ... අම්පයර්ල 3නයි...මැච් රෙෆ්‍රීයි..බලාගනිවි ඉතුරුටික... මොනවා වුනත් ඉන්දියාව අම්බානෙක බය වෙලා ඉන්නෙ..උන්ට ප්‍රෙශර් එක වැඩියි..
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Sana issara indiayn bowlers lata duwanna gahuwa dan indiayn commetatorlata duwanna katin denawa gema ela ela:).mun baya wela inne penne nathe baye kiyawanne oya :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කවුද ඕවා ගනං ගන්නේ...........
    අපිනේ දිනන්නේ..............
    කොහොමද සනාත් ෆේස් කරන ලස්සන............
    එල කොල්ලෙක් වගේ..............
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Final

    :rolleyes::rolleyes:Api hamoma dannawa Indiansla paradinda bayai, ehema nedaaaaaaaaa!. Unta paradila inda danaaa. Bothal walin gahanawa, ginitiyanawa, etc,etc, mataka athineeeeeee!:growl: