උඹේ අම්මත් ඔහොම්මයිසිරාවටම ලංකාවේ අපිට නම් මොනවා වෙලාද කියලා හිතා ගන්න බැහැ
ඔක්කොම බතල කොටන් අලි බතල බඩවල්![]()
බල්ලෝ ගහන උබේ අම්මට මොන බෝඩි ශේප්උඹේ අම්මත් ඔහොම්මයි![]()
බත් තෙල් සහිත ආහාර සහ පැනි රසසිරාවටම ලංකාවේ අපිට නම් මොනවා වෙලාද කියලා හිතා ගන්න බැහැ
ඔක්කොම බතල කොටන් අලි බතල බඩවල්![]()
ඒක දැක්කේ දැන්නේපව් දැරිවිට තල් උන හැදිලා..........![]()
![]()
![]()
ඔව් බං බත්, පොල් කිරි අනිත් එක දේෂ්ගුණය වෙන්නත් පුළුවන්බත් තෙල් සහිත ආහාර සහ පැනි රස
ශරීර සුවතාවය ගැන හිතන් නෑ
මානසික නිදහස නෑ
බාල ප්රෙග්නට් පිල්ස් හෝ හෝමෝන භාවිතය
පිටරට තරුණ කෙල්ලො කොල්ලො ජිම් යනවා ගොඩක් රටවල සපෝට් සිසිටම් එකක් තියනවා ජිම් යන්න එක පේ කරනවා ඔටෝමැටික්ම ඉතින් හැමෝම වැඩට එන්නේ පොඩි බැග් එකක් අරන් හෙඩ් ෆෝන් අරන් . හවස හෝ උදේ වර්ක් අවුට් ක්රොස් ෆිට් ෆිට්නස් බොක්සින් මාශල් ආට්ස් වගේ ඒවා කරනවා . අනික ගොඩක් අය කන්නේ එලුවෝ වගේ සැලඩ් කාබෝහයිඩ්රේට් එන්නේම නෑ ස්මුතිස් ගෙදරින් හදන් එනවා අනික ෆුඩ් සිටි වගේ ග්රිසරි වල හොට් ෆුඩ් කෝල්ඩ් ෆුඩ් සැලඩ් ගන්න පුලුවන් අඩු ගානට සෙල්ෆ් සවිස් සහ බරට ගෙවන්නේ ඉතින් ජීබිතේ පහසුයි.ඔව් බං බත්, පොල් කිරි අනිත් එක දේෂ්ගුණය වෙන්නත් පුළුවන්
අනිත් එක තමා Exercises නැති කම ළඟ පාත ජොගින් Track එකක් වත් නැති නිසා ගෙදරටම කොටුවෙලා ඉන්නවා ලංකාවේ අය
පිටරට ඉද්දී නම් දවසට අඩුම ගානේ 5KM වත් ඇවිදිනවා නේ Shopping Malls වල ම![]()
E mona unakda banපව් දැරිවිට තල් උන හැදිලා..........