මුන්ගේ Body shape එක

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,869
    113
    Dubai
    Owa wageda ban mewa

    0t1a4958.jpg

    0t1a5260.jpg

    0t1a5066.jpg


    0t1a5383.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පුදුම වෙන්න දෙයක් නෑ ඔකේ. උන් බත් කන්නේ නෑ ඌරෝ වගේ. උදේට පාන් පෙත්තයි. කෝෆි එකයි, බොහොම පොඩ්ඩයි කන්නේ. අනික උන් ලමයි හම්බ උනාම කිරි දෙන්නෙ නැහැ.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,504
    7,870
    113
    අපේ හුට්ටිගේ ගෑණූ බඩ චාරි කමට කාලා කාලා ඌරෝ වගේ මහත් වෙලා.. බඩේ ඉරි... ටයර් පැනලා.. මෙලෝ රහක් නෑ.. සුකන්න ගියත් කිසි ෆීල් එකක් නෑ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    සිරාවටම ලංකාවේ අපිට නම් මොනවා වෙලාද කියලා හිතා ගන්න බැහැ
    ඔක්කොම බතල කොටන් අලි බතල බඩවල් 🤮
    බත් තෙල් සහිත ආහාර සහ පැනි රස
    ශරීර සුවතාවය ගැන හිතන් නෑ
    මානසික නිදහස නෑ
    බාල ප්‍රෙග්නට් පිල්ස් හෝ හෝමෝන භාවිතය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    බත් තෙල් සහිත ආහාර සහ පැනි රස
    ශරීර සුවතාවය ගැන හිතන් නෑ
    මානසික නිදහස නෑ
    බාල ප්‍රෙග්නට් පිල්ස් හෝ හෝමෝන භාවිතය
    ඔව් බං බත්, පොල් කිරි අනිත් එක දේෂ්ගුණය වෙන්නත් පුළුවන්
    අනිත් එක තමා Exercises නැති කම ළඟ පාත ජොගින් Track එකක් වත් නැති නිසා ගෙදරටම කොටුවෙලා ඉන්නවා ලංකාවේ අය
    පිටරට ඉද්දී නම් දවසට අඩුම ගානේ 5KM වත් ඇවිදිනවා නේ Shopping Malls වල ම🤣
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඔව් බං බත්, පොල් කිරි අනිත් එක දේෂ්ගුණය වෙන්නත් පුළුවන්
    අනිත් එක තමා Exercises නැති කම ළඟ පාත ජොගින් Track එකක් වත් නැති නිසා ගෙදරටම කොටුවෙලා ඉන්නවා ලංකාවේ අය
    පිටරට ඉද්දී නම් දවසට අඩුම ගානේ 5KM වත් ඇවිදිනවා නේ Shopping Malls වල ම🤣
    පිටරට තරුණ කෙල්ලො කොල්ලො ජිම් යනවා ගොඩක් රටවල සපෝට් සිසිටම් එකක් තියනවා ජිම් යන්න එක පේ කරනවා ඔටෝමැටික්ම ඉතින් හැමෝම වැඩට එන්නේ පොඩි බැග් එකක් අරන් හෙඩ් ෆෝන් අරන් . හවස හෝ උදේ වර්ක් අවුට් ක්‍රොස් ෆිට් ෆිට්නස් බොක්සින් මාශල් ආට්ස් වගේ ඒවා කරනවා . අනික ගොඩක් අය කන්නේ එලුවෝ වගේ සැලඩ් කාබෝහයිඩ්‍රේට් එන්නේම නෑ ස්මුතිස් ගෙදරින් හදන් එනවා අනික ෆුඩ් සිටි වගේ ග්‍රිසරි වල හොට් ෆුඩ් කෝල්ඩ් ෆුඩ් සැලඩ් ගන්න පුලුවන් අඩු ගානට සෙල්ෆ් සවිස් සහ බරට ගෙවන්නේ ඉතින් ජීබිතේ පහසුයි.
    අනික සල්ලි පොදි ගහන්නෑ ප්‍රෙශර් එක අඩුයි ඒ නිසා ඒවා ශරීරය්ට බලපෑමක් නෑ මානසික පීඩනයෙන්