මුන්ගේ @#@$!

Nadun8989

Member
Oct 2, 2014
106
15
0
Ja-Ela
ඒකීය ශ්‍රී ලංකාවක උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊලාම් ප්‍රදේශීය රාජ්‍යක් වශයෙන් නම් කළ යුතු බවට කිලිනොච්චිය පුරවැසි කමිටුවේ ලේකම් සින්නරාජා ජීවනායගම් කළ යෝජනාව සම්මත වී ඇත.

මෙම යෝජනාව කර ඇත්තේ රජය මගින් සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා අදහස් සාකච්ඡා කිරීම පිණිස ඊයේ (08) කිළිනොච්චියේදී ආරම්භ කරණ ලද දින දෙකක සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාව කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර ඊට පළාතේ මහජනතාව සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින් රැසක් සහභාගි වී තිබේ.

මීට අමතරව නව ව්‍යවස්ථාවට ඉදිරිපත් වූ යෝජනා වලින් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඊලාම් රාජ්‍යක් අවශ්‍ය බවටත් උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීමේදී එහි වෙසෙන ජනතාව ආගම්, ජාති, කුළ වශයෙන් හෝ සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් යළි බෙදීම් වලට ලක් නොකළ යුතු බවට ස්ථිර තීරණයක් ව්‍යවස්ථාවකින්ම සම්මත විය යුතු බවටද මෙහිදී යෝජනා වී ඇත.

කිළිනොච්චියේ කාන්තාවන් සුරැකීමේ සංවිධානයේ ලේකම් ගණේෂ්කුමාර් ග්‍රේෂි කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයකදී තේරී පත්වන මන්ත්‍රීවරුන්ගෙන් උතුරු නැගෙනහිර කාන්තා නියෝජනය සඳහා වැඩි ප්‍රතිශතයක් ලබාදිය යුතු බවටද සාකච්ඡා වූ බවයි.

සිංහල හා දෙමළ භාෂා භාවිතයේදී ශ්‍රී ලංකාවේ සෑම පළාතකම සාධාරණ අන්දමට එම භාෂා දෙක භාවිත විය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


http://www.lankadeepa.lk/index.php/articles/384218

ඔබට සතුටුයිද දැන් :D
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සතුටුයිද දැන් .....අපි බලමු ..යෝජනා නම් ඕනි තරම් දෙන්න පුළුවන්.....බලමුකෝ අන්තිම තීරණය මොකද්ද කියලා ..

    ..උතුර - නැගෙනහිර ඒකාබද්ධ කලොත් , පළාත් පාලන ආයතන තිබියදීත් වෙනම ප්‍රාදේශීය පාලනයක් කියලා වෙනම එකක් හැදුවොත් ඉතින් යුද්ධ කරලා ගන්න බැරි උන දේ ලේසියෙන්ම දිනා ගත්තා වගේ තමයි ....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතික ගීය දෙමළෙන් කීව කියල ප්‍රශ්නෙ විසදිලා නැ වගේ නේද?. තේරෙනව නේද අවසන් බලාපොරොත්තුව මොකක්ද කියල..
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    sri lankan 1 ඇතුලු ලොල්ලන් පිරිසට දැන් අවස්තාව හිමි වෙනවා මෙහි ධනාත්මක පැත්ත සහ අපි විසින් බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට;);)
     
    • Like
    Reactions: cybernalin

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රඹා;19692981 said:
    sri lankan 1 ඇතුලු ලොල්ලන් පිරිසට දැන් අවස්තාව හිමි වෙනවා මෙහි ධනාත්මක පැත්ත සහ අපි විසින් බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට;);)

    :yes::yes::yes::yes:
    බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    රඹා;19692981 said:
    sri lankan 1 ඇතුලු ලොල්ලන් පිරිසට දැන් අවස්තාව හිමි වෙනවා මෙහි ධනාත්මක පැත්ත සහ අපි විසින් බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට;);)

    :lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොහොම හොඳයි සුට්ට සුට්ට යහපාලනේ වෙලා ඉවරයි දැන් ලොකුවටම වෙනව වගෙයි... ඔහොම යන්කො හිට0
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජාතික ගීය දෙමළෙන් කීව කියල ප්‍රශ්නෙ විසදිලා නැ වගේ නේද?. තේරෙනව නේද අවසන් බලාපොරොත්තුව මොකක්ද කියල..
    :yes::yes:

    අපේ පොන්සලා කොච්චර පුක දුනත් උන්ට මදි .:angry: